ඔනේ තරම් වෙලා මෙගා විඩියෝ බලන්නෙ මෙහෙමයි!!!!

සොයන්න

30.6.11

කොහොමද යාලුවනේ..අද නම් නැගිටින්න ගොඩක් වෙලා ගියා මොකද ඊයේ රෑ හොඳ චිත්‍රපටියක් බැලුවා, ඉතින් එක බලලා ඉවර වෙනකොට පාන්දර 4යි...වෙලාව ගිහින් දන්නෙම නැතිව.ඉතින් දැන් තමා නැගිට ගත්තේ.ඉතින් අද මම කතා කරන්න යන්නේ ඊයේ මට උන දෙයක් ගැන තමා.....එකයි ඔය චිත්‍රපටියේ කතාවත් කිව්වෙ.....හික් හික්

මම මගේ කලින් ලිපියකින් සඳහන් කලානේ ඉක්මණට චිත්‍රපටි බලන්නෙ කොහොමද කියලා...ඉතින් එ ක්‍රමය යොදාගෙන තමා මම හැම දාම චිත්‍රපටි බලන්නෙ...ඉතින් ගොඩක් වෙලාවට චිත්‍රපටිය බලන්න පුලුවන් ලින්ක් වැටුනම මෙගා විඩියෝ කියන එක තොරගන්නෙ මොකද එකේ තත්වය සහ ඉකමණට ලොඩ් වෙන වගී එව හොඳ නිසා....හැබැයි ඉතින් චුටි අවුලක් තියෙන්නෙ මෙකේ නොමිලේ බලන කෙනෙක්ට දෙන්නෙ මිනිත්තු 72ක් විතරයි...

ඉතින් ඊයේ බලපු චිත්‍රපටිය පැය දෙකකට වැඩියි.....ඔයාලට කියන්න මම මෙගා විඩියෝ හරහාම පැය දෙකම නොනවත්වා බැලුවා......හික් හික්...ඉතින් එක කරන්නෙ කොහොමද කියලා තමා දැන් කියලා දෙන්න යන්නෙ....

මුලින්ම අපිට අවශ්‍ය වෙනවා වෙබ් බ්‍රව්සර් 2ක්....ගොඩක් අය 2ක් විතර භාවිත කරන්න තියන් ඉන්නවනේ.....හරි මුලින්ම ක්‍රොම් වගේ බ්‍රව්සරයකින් මෙගා විඩියො එක විවෘත කරගන්න......එකෙන් මුල් මිනිත්තු 72ක බලන්න....72ක ඉවර උනාම මෙතනින් එහාට බලන්න බැහැ කියලා වැටෙයි....ඊට පස්සෙ ක්‍රොම් බ්‍රව්සරෙ එක මකලා දාන්න දවසක විතර.....ඊට පස්සේ ආයේ මෙගා විඩියො ලින්ක් එක කොපි කරලා ෆයර් ෆොක්ස් එකේ වගේ දාලා බලන්න......එ වගේ ආයෙ මිනිත්තු 72න් 72කට බ්‍රව්සර් මාරු කිරිම මගින් ඔනේ තරම් චිත්‍රපටි බලන්න පුලුවනි මෙගා විඩියො හරහා

http://www.srionlinelanka.info/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්