PC එකෙන් Phone එකට sms සිංහලෙන් කොටන්න දන්නවද? මෙන්න මෙහෙමයි

සොයන්න

27.6.11

මේකෙ මහ ලොකු දෙයක් නම් නෑ. hack කරන්න දේකුත් නෑ.
කරන්නෙ මෙහෙමයි.
ADSL කට්ටිය මට බනින්න නම් එපා හොදේ.
Dongle තියෙන අයටයි මේ ලියන්නෙ.


  • Dongle එක අරන් ගහන්න Computer එකට
  • ඊට පස්සේ dongle software එකෙන් යන්න sms වලට
  • new message එකක් අරන් දැන් සාමාන්‍ය විදියට සිංහලෙන් කොටන්න.
  • දැන් sms එක යවන්න
  • හැබැයි සිංහල තියෙන phone විතරයි මේක වැඩ කරන්නෙ.
simple වැඩක්.
ඔන්න ඔච්චරයි.
මැජික් නෑ රහස් නෑ ක්‍රැක් නෑ.

"අපෝ මේක මොකද්ද" කියල හිතුණොත් මට සමා වෙන්න හොදේ.

ලිව්වේ : Darshana Wimukthi

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්