ඔනෙම ඩොන්ගල් එකක් Unlock කරන DC Unlocker + Crack නොමිලේ ශ්‍රි ලංකා Online වෙතින්

සොයන්න

30.6.11

මෙක වෙන්න ඇති මම පල කරන හොදම බ්ලොග් සටහන...... මෙක වෙන්න ඔනෙ පොතේ හැටියට.....මේ Software එක සමහරු ගාව තියෙනවා ඇති එත් නැති අය ගොඩක් ඉන්නවා කියලා
පෙනුනා සමහර Post දැක්කම...

  මෙකෙන් ඔනෙම ඩොන්ගල් එකක් Unlock කරගන්න පුලුවන් හිතේ හැටියට...DC Unlocker එක හැමොම ගාව තියෙනවා උනාට එක නොමිලේ භාවිත කරන්න පුලුවන් Crack File එක නැහැ...

තිබුනත් බෙදා ගන්නෙ නැති අය ඇති...මෙකෙන් කියක් හරි උපයගන්න හිතා ගෙන....මම අනන්ත දැකලා තියෙනව ඩොන්ගල් එකක් Unlock කරන්න රුපියල් 1000ට වඩා ගන්න උදවිය....මමත් මෙ වගෙ එකක් බෙදාගන්න හිතුවෙ එකයි....අද තමා මෙක අත්හදා බැලුවෙ........Unlock කලේ Dialog ZTE MF 100 මොඩම් එකක්...බඩු එල කිරි වගෙ වැඩ.....ඉතින් මෙක අපේ සාමාජිකයො එක්ක බෙදා ගන්නකන් ඉවසිල්ලක් නැහැ...කලින් මම දුන්න Magic Video Converter + Serial Software එකටත් හොද Reply ලැබුනා...එකටත් ස්තුතියි

ඔන්න එහෙනම් මම කරන්න ඔනේ දේ විස්තර කරන්නම්...
  මුලින්ම අපේ Downloads පිටුවට ගිහින් DC Unlocker හා Crack එක Download කරගන්න


http://www.srionlinelanka.info/files.html
මුලින්ම DC Unlocker එකේ Set Up File එක Run කරන්න...DC Unlocker Install කරගන්න
  දැන් Crack File එක Unzip කර Desktop එකට Copy කරගන්න

එම Crack File එක Double Click කර Open කරගන්න
 
දැන් ඩොන්ගල් එකට වෙන සිම් පතක් යොදා DC Unlocker මගින් Search කරන්න...ඩොන්ගල් එක Detect උනාට පසු Unlock බොත්තම Click  කිරිමෙන් විනාඩි 2ක් වැනි සුලු කාලයකින් ඩොන්ගල් එක Unlock වනු ඇත...
  මෙවැනිම වටිනා Software අපි ඔබට ගෙන එමට බලාපොරොත්තු වන අතර...ඔබත් දන්නා කරනු ශ්‍රි ලංකා onlineහි පල කරන්න

2 comments:

  • Unknown says:
    2/2/13 2:23 AM

    dc unlocker download wenne nane

  • Unknown says:
    25/10/13 5:53 PM

    dc unlocker download karanna bane.

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්