GSM network CODES - ජංගම දුරකථන ජාල වල Secret නොවන Secret Codes කීපයක්

සොයන්න

28.6.11

*Call forwarding (ලැබෙන ඇමතුම වෙනත් අයෙකුට යොමු කිරීම)
  • Everytime- *21*07xxxxxxxx#
  • Cancle - #21#
  • Status - *#21#

  • if unreacheble (විසන්ධි කල විට)- *62* 07xxxxxxxx#
  • Cancle - #62#
  • Status - *#62#

  • if busy (ඇමතුමක ඉන්නා විට) - *67* 07xxxxxxxx#
  • Cancle - #67#
  • Status - *#67#   

*Call Waiting (මෙය Active කල විට අප ඇමතුමක සිටින විට යමෙක් අප ඇමතුවේ නම් එම ඇමතුමද ring වන අතර මෙය call waiting ලෙස අප අමතන්නාට දිස් වේ)
  • Activate - *43#
  • Cancle - #43#
  • Status - *#43# 
*Call Barring (ඇමතුම් lock කිරීම)
  • Activate  outgoing calls -*33*0000#
  • Cancle - #33*0000#
  • Status - *#33#
(0000 යනු Bar password වේ)
  • Activate  incoming calls - *35*0000#
  • Cancle - #35*0000#
  • Status - *#35#

ලිව්වේ : Darshana Wimukthi

* නොදන්නා අයගේ දැනුවත් වීම පිණිසයි

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්