facebook එකේ friends ල හැමෝටම එකවර msg යවන්න මෙන්න ක්‍රමය.

සොයන්න

30.6.11

මෙන්න මේ එක පාවිච්චි කරල අපේ එකෙ යාලුවො හැමෝටම එකවර යවන්න පුලුවන්..විතරක් නෙවෙයි පල්ලෙහ තියෙන ඔක්කොම වැඩ කරන්න පුලුවන්.


friends ලට request කරන්න
msg කරන්න
එකවැර wall වල post කරන්න
එකවැර poke කරන්න


App Features:
Auto Mass Friend Requests
Auto Mass Friend Messages
Auto Mass Friend Wall Poster
Auto Mass Friend Poker
Auto Mass Amber Alerts
Auto Mass Captcha Bypass


ඔන්න ඔය කිව්ව ඔක්කොම කරන්න පුලුවන්.

මේක install කරන්න netframework තියෙන්න ඔනෙ.නැත්නම් බෑ.

netframework නැති අය මෙතනින් ගන්න.
http://msdn.microsoft.com/en-us/netframework/aa731542.aspx

ආහ්! software එකේ නම කියන්න බැරි උනානෙ මේකෙ නම facebook blaster pro..

මේක $ 50 වෙනව. දීල ගන්න සල්ලි නැත්නම් මෙන්න keygen එකත් එක්කම.
http://goo.gl/42PMx

කරන විදිය දන්නැත්නම් මෙතනින් බලාගන්න.
http://www.youtube.com/watch?v=kyRq0lL6m4Q...

1 comments:

  • Anonymous says:
    24/9/11 3:41 PM

    නියමයි

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්