පරිගනකයකින් යම් බීප් හඬක් නිකුත් කරන්නේ නිකම්ම නොවෙයි

සොයන්න

1.7.11

ඔයල දන්නවාද? පරිගනකයකින් යම් බීප් හඬක් නිකුත් කරන්නේ නිකම්ම නොවෙයි කියල.මෙයට යම් හේතුවක් තියෙනවා.
ප්‍රවීන කාර්මිකයන් පවා පරිගනකවල ලෙඩ සෙවීමේදී බීප් හඬ අනුගමනය කරයි.මම ඔයාලට ඒ විදි ටික ලබා දෙන්නයි මේ සුදානම.


පහත ඇත්තේ අයි බි එම් සමාගමේ පරිගනක වලින් නිකුත්වන බීප් හඬේ සටහනකි.

කෙටි බීප් හඬක් පරිගනකයේ දෝශයක් නැත. කෙටි බීප් හඬ දෙකක්  POST/CMOS හි දෝශයක්.

ඔබේ පරිගනකයේමෙන්න මේ කේතයන් පෙනෙනවද කියල බලන්න.


100 to 199 - System boards
200 to 299 - Memory
300 to 399 - Keyboard
400 to 499 - Monochrome display
700 to 799 - Math coprocessor
900 to 999 - Parallel Printer Port
1000 to 1099 - Alternat Printe adapter
1100 to 1299 - Asynchronous communication device adapter or port
1300 to 1399 - Game Port
1400 to 1499 - Color/graphics printer
1500 to 1599 - Synchronous communication device adapter or port
1800 to 1899 - Expansion unit (XT)
2000 to 2199 - Bisy nchroous communication adapter
2400 to 2599 - EGA system-board video (MCA)
3000 to 3199 - LAN adapter
4800 to 4999 - Internal modem
7000 to 7099 - Phoenix BIOS chip
7300 to 7399 - 3.5-inch disk drive
8900 to 8999 - MIDI adapter
11200 to 11299 - SCSI adapter


බීප් හඬ නැත  පවර් සප්ලයි එකේ හෝ මවු පුවරුවේ දෝශයකි.නොනවතින බීප් හඬ පවර් සප්ලයි එකේ , මවු පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝශයකි.නැවත නැවතත් මතුවන කෙටි බීප් හඬ - මතකය පිළිබඳ දෝශයකි.එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬක් - මවු පුවරුවේ දෝශයකි.එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬ දෙකක් - ඩිස්ප්ලේ ඇඩැප්ටරයේ දෝශයකි.එක් දිග බිප් හඬක් හා කෙටි බීප් හඬ තුනක් - ග්‍රැෆික් ඇඩැප්ටරයේ දෝශයකි.දිගු බීප් හඬ තුනක් - යතුරු පුවරුවේ දෝශයකි.නොනවතින උස් හා පහත් හඬින් යුතු බීප් හඬ - ප්‍රොසෙසරය අධිකව රත්වී දෝශ ගෙනදෙන .
Read more >>>>http://msspushpakumara.blogspot.com/2010/07/blog-post_27.html

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්