Administrator Password එක crack

සොයන්න

2.7.11

මේක ගොඩක්ම වැදගත් වෙන්නෙ, විවිධ පරිගණක පංති වලට සහභාගිවන සිසුන්ට හා විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන සිසුන්ට යි. ඒ මොකද කිව්වොත්, ගොඩක් වෙලාවට universities වලයි පෞද්ගලික පරිගනක පංති වලයි, ඉගෙන ගන්න සිසුන්ට පාවිච්චි කිරීමට ලබා දෙන්නේ Guest account එකකි.

සාමාන්‍යයෙන් softwares එහෙම install කරනකොට Administrator Privilege අවශ්‍ය වෙනවා.ඔයාට පුළුවන් guest එකක ඉදලා Administrator account එකක් crack කරන්න. ඒ කිව්වෙ, Administrator account එකට log වෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි seen එක කරන්නෙ.

  1. ඉස්සෙල්ලාම, Start ගිහින් run එක click කරන්න.නැතිනම් වින්ඩෝව්ස් key එකත් සමග "r" key එක ඔබන්න.
  2. එතකොට එන run dialog box එකේ cmd කියල type කරලා OK කරන්න.
  3. එතකොට DOS එක open වෙයි.
  4. දැන් ඒ window එකේ, "netuser" කියලා type කරලා enter කරන්න.
  5. එතකොට machine එකේ තියෙන user account වල නම් ටික පෙන්නයි
  6. එතනින් ඔයාට password එක crack කරන්න ඕනි user account එකේ නම බලාගෙන මෙන්න මෙ විදිහට type කරන්න.
    " net user user account එකේ නම * "
  7. එතකොට අළුත් password එක type කරන්න කියනවා.එතකොට ඔයාට තියෙන්නෙ, ඔයාට කැමති password එක type කරලා enter key එක ඔබන්ඩ.
හරි, දැන් වැඩේ හරි. දැන් ඔයාලට තියෙන්නෙ log වෙනකොට ඔයා දැන් crack කරපු account එක select කරලා, ඔයා කලින් ගහපු paasword එක type කරන එකයි...එතකොට වැඩේ ගොඩ.

1 comments:

  • Anonymous says:
    31/8/11 1:32 PM

    මෙ ක්‍රමය හරි ගියෙ න නෙ

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්