SpeedUp FireFox.. @ Saj

සොයන්න

1.7.11

ඔබට ෆයර්ෆොක්ස් හි වේගය වැඩි කරගැනීමට අවශ්‍යනම්...
1. මුලින්ම FF ඕපන් කර එහි ඇඩ්‍රස්බාර් එකෙහි about:config ලෙස යොදන්න.
2. ඉන්පසු ලැබෙන වින්ඩෝ එකෙන් "I'll be careful, I promise" කියන බට්න් එක ක්ලික් කොට FF වල වේගය වැඩි කරගැනීමට සූදානම් වන්න.
3. දැන් පහත වෙනස්කම් කරගන්න.[setting එක ඉදිරියේ ඇති අගයන් යොදන්න] අවශ්‍ය setting එක search කර ලබාගන්න..

ui.submenuDelay >> 50
content.interrupt.parsing >> true
content.max.tokenizing.time >> 3000000
content.maxtextrun >> 8191
content.notify.backoffcount >> 5
content.notify.interval >> 750000
content.notify.ontimer >> true
content.switch.threshold >> 750000
nglayout.initialpaint.delay >> 500
network.http.max-connections >>32
network.http.max-persistent-connections-per-server >> 4
network.http.pipelining >> true
network.http.pipelining.maxrequests >> 8


# FF Restart කරගන්න..
(මෙය මා අත්හදා බලා ඇති බැවින් බිය නොවන්න 100% ෂුවර්.. :D)

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්