Ip Finder එකක් අපිම හදමු

සොයන්න

1.7.11

හෙ හෙ අද කියල දෙන්න යන්නේ IP FINDER එකක් අපිම හදන විදිහ.හරි ලේසි මුලින්ම කියන්න ඕනි මට php බැ මම මේක ගත්තෙ indian blog එකකින් කියලා .:D හරි දැන් අපි වැඩේට බහිමු.බය වෙන්න එපා හරි ලේසි.ආහ් තව දෙයක් කියන්න ඕනි බය වෙන්න දෙයක් නැ මේක ඇතුලෙ hide කරපු code නැ හොදේ. මුලින්ම කරන්න තියෙන්නෙ desktop එකේ right click කරලා new ගිහින් Text Document එකක් හදාගන්න.ඊට් පස්සේ ඒක Rename කරන්න ip.php කියලා.හරි දැන් ඒ ෆයිල් එක open කරලා පහල තියෙන code එක copy කරලා past කරන්න.



<?php
$ip = $_SERVER['REMOTE_ADDR'];
$dt = date("l dS \of F Y h:i:s A");
$file=fopen("ip_log.txt","a");
$data = $ip.' '.$dt."\n";
fwrite($file, $data);
fclose($file);
header( 'Location: http://www.google.com/' ) ;
?>

 දැන් හරි ඊට පස්සෙ තව text file එකක් හදා ගෙන ඒක rename කරන්න ip_log.txt
දැන් වැඩේ හරි.දැන් අපි මේ php code එක run කරන්න. free hosting දෙන සයිට් එකක හොස්ට් එකක් හදා ගන්න ඕනි සයිට් ගොඩක් තිබ්බත්
http://freezoka.net/ සයිට් එක ගොඩක් හොදයි.hosting account එකක් හදා ගන්න හැටි මම screen shot ගත්ත ටික මම බ්ලොග් එකට upload කරන්නැ මොකද ඒක මට වගේම dial up connection භාවිතා කරන අයට වෙන කරදරයක් මොකද screen shots වැඩිපුර දාපුවාම page එක load වෙන්න වෙලා යනවා ඒක නිසා මම screen shot ටික වෙනම upload කරන්නම් download කරගන්න. ඒකෙ තියෙනවා ඔක්කොම කරගන්න විදිහ.
මේ free hosting site එකේ user name,pass word කොහෙහරි ලියලා තියාගන්න.මේකෙන් ගොඩක් ජාති කරන්න පුලුවන්.fb pass word උස්සන ඒවා වගේ ඒවා.
ඔයාලට  හිතෙන ඒවා comment එකක් විදිහට දාලා යනව නම් මම කැමති.
එහෙනම් කට්ටියටම ජය වේවා !
අහ් මතක ඇතුව  file එක download කරගන්න.ඔන්න file හදන්න කැමති නැති අයට මම ip.php එකයි ip_log.txt දාලාම දෙන්නම්කො.


free hosting site එකට මෙතනින් යන්නhttp://freezoka.net/
****ෆයිල් එක වැඩිය ලොකු නැ 480kb පොඩි file එකක්
screen shot ටික මෙතනින් ගන්න මම ලින්ක් දෙකක් දාන්නම් කැමති එකකින් download කරගන්න.
link එක මෙතනින්
නැත්තන්
මෙතනිනුත් පුලුවන්

උපුටා ගැනිම http://moulderfiles.blogspot.com/
දාන ලින්ක්ස් වැඩ නැ ඒක නිසා download කරගන්න ඕනි නම් මොල්ඩර් ෆයිල්ස් බ්ලොග් එකට යන්න.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්