ලිනක්ස් වල permission වෙනස් වෙන්නේ මෙහෙමය්

සොයන්න

2.7.11

ලිනක්ස් වලට අලුත් අයට.....folders/files වල permission change කරන "chmod" command එක ගැන වැඩි යමක්..

chmod -R 755 /path
කමාන්ඩ් එකෙ

755 වල අදහස ->


# පලවෙනි no එකෙන් කියන්නෙ ownerගෙ permission ගැන (7)
# දෙවෙනි no එකෙන් කියන්නෙ group eke permission ගැන (5)
# 3වෙනි no එකෙන් කියන්නෙ අනික් ඹ්නම කෙනෙක්ගෙ(other) permission ගැන (5)

ඔය ඉලක්කම් වලින් කියැවෙන permission හැදෙන්නෙ මෙහෙමයි.
4 - Read permisson (r)
2 - Write permisson (w)
1 - Execute permission (x)

4+2+1 -> 7 - Read + Write + Exec පුලුවන් (rwx)
4+1 -> 5 - Read + exec පුලුවන්, Write බැහැ (r-x)
4+2 -> 6 - Read + Write පුලුවන්, exec බැහැ (rw-)
2+1 -> 3 - Write + exec පුලුවන්, Read බැහැ (-wx)

කෙටියෙන් කිවිවොත්
1 - (--x)
2 - (-w-)
3 - (-wx)
4 - (r--)
5 - (r-w)
6 - (rw-)
7 - (rwx)

එතකොට 755 කියන්නෙ

owner ට පුලුවන් rwx
group 1ට පුලුවන් r-x
other අයට පුලුවන් r-x

කියන එකයි.....

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්