ඔබගේ පරිඝණකයේ බූටබල් ඩිවයිස් එකකට ලේබල් එකක් නිර්මාණය කිරීම

සොයන්න

2.7.11

  • ඔබගේ පරිගණකයේ adobe ps , illustrator, corel හෝ ඔබට පහසු software 1ක ලේබල් එක නිර්මාණය කරගන්න. නිර්මාණය සදහා යොදාගන්නා canvas size 1 pix 48x48 ලබාදෙන්න.එමෙන්න RGB Mode ලබාදෙන්න.
  • දැන් ඔබගේ නිර්මාණය jpg,png හෝ gif format 1 කින් save කරගන්න.
ඔබගේ පරිගණකයේ ICONFX Software 1 නැතිනම් එය ඩවුන්ලෝඩ් කර ගන්න
http://icofx.ro/files/icofxsetup.exe
  • දැන් ICONFX Open කර File > Open > ඔබගේ නිර්මාණය select කර Open කරන්න.
  • ඉන්පසු එන window එකේ colors - true colors tick කරන්න. size 48x48 ලබාදි ok කරන්න.
  • නැවත එන වින්ඩෝ එක ok කරන්න.
  • දැන් එය File > Save as ගොස් ඔබගේ icon 1ට  myicon ලෙස ලබාදී ‍ format එක windows icon file ලබාදී Save කරන්න.
දැන් ඔබගේ icon නිර්මාණය කර අවසන්.
  • Autorun.inf file 1 සාදා ගැනිම සදහා Note Pad open කර පහත සදහන් Code 1 Copy Paste කරන්න.
[autorun]
label=My Drive
ICON=.\myicon.ico
  • දැන් එම Note එක File > Save as ගොස් නමට autorun.inf ලබාදි Save කරන්න.
  • ඔබ නිර්මාණය කරගත් Icon File 1 හා Autorun file 1 Hide කර ඔබගේ Flash Drive එකේ Save කරන්න.මේ අ‍ාකාරයෙන් CD/DVD ROm 1ටද ලේබල් නිර්මාණය කරගත හැක.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්