අපේ Facebook Account එකේ අලුත් Theater Photo Viewer එක නැති කරමු / මැක්සා වැඩක්

සොයන්න

2.7.11

මෙන්න මම ඔයාලට අරගෙන ආවා අලුත් වැඩ කැල්ලක්..ඔයාලා හැමොම දන්නවානේ මුහුණු පොතේ අලුත් අලුත් වැඩ කැලි එනවා කියලා...ඒ වැඩ කැලි අතරින් ආවා අලුත් Photo Viewer එකක්..ඒ Photo Viewer එකකට ගොඩක් දෙනෙක් කැමති නැ..අනික ලොඩ් වෙන්නත් වෙලා යනවා..මේකට අපිට කරන්න තියෙන්නේ පොඩි වැඩක්..පහල රුපයේ තියෙන විදියට අපි Photo එකක් Viewe කරන කොට එන Theater එකෙදි අපේ යතුරු පුවරුවේ F5 බොත්තම තදකිරිමෙන් අලුත් Theater Photo Viewer එක නැති වි පරණ Photo Viewer එකට නැවත යන්න පුලුවන්...


More Info.: http://saamgeadaviya.blogspot.com/2011/04/facebook-account-theater-photo-viewer.html

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්