අපේ බ්ලොගය සෙවුම් යන්ත්‍රයන් හා හොදින් අසුවිමට Meta Tag ඇඩ් කරගමු

සොයන්න

1.7.11



අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ බ්ලොග් එකක විය යුතු වැදගත්ම දේයක් ගැන.ඔයාලා දන්නවාද Meta Tag ගැන මේ Meta Tag එකෙන් තමා අපේ බ්ලොග් එක ඉතාමත් ඉක්මනින් සෙවුම් යන්ත්‍රයන් වලට අසු වෙන්නේ..එක නිසා ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ කොහොමද Meta Tag එක අපේ බ්ලොග් එකට හරියට ඇතුලත් කරන්නේ කියලා..එහෙනම් කට්ටිය මම පහල කියලා තියෙන විදියට වැඩ ටික  කරගෙන Meta Tag එක ඔයලගේ බ්ලොග් එකට අතුලත් කරගන්න.


More: http://saamgeadaviya.blogspot.com/2011/01/meta-tag.html

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්