FOREX

සොයන්න

12.7.11

මේ ලොකේ කරන්න අපට විවිධාකාර රැකියා තියෙනවා ඒත් හොද රැකියාවක් සොයා ගන්න කොපමණ අමාරැද ? රැකියාව බදාගෙන කරන කොට අපේ ගෙදර දොරවල් වල අය අපි දන්නේ නැතිව අපෙන් ටිකින් ටික දුරස් වෙනවා නේද? ඒත් ගෙදරටම වෙලා පරිගණකයක් ළග තියාගෙන FOREX කරලා මාසයකට වැඩිය නෙවෙයි රැ 30000 ක් හොයා ගන්න පුළුවන් නම් නියමයි නේ. ගෙදර අයත් එක්ක අපි ඉන්නේ ඒ නිසා හිතේ සතුටකුත් තියෙනවා නේද ඔයාට ,


අන්තර්ජාලයෙන් මුදල් සොයන ප්‍රධානතම ක්‍රමය තමයි FOREX කියන්නේ අපි ගාව තියෙන යම් කිසි මුදලත් ආයෝජනය කරන්න වෙනවා. ඒකින් තමයි ලාභ ලබන්නේ මේක හරියට ලංකාවේ කොටස් වෙලද පොල වගේ . අපිට මාසිකව ආදායමක් ලැබෙන පරිදි වැඩ කටයුතු කරගන්න පුළුවන්. මේකට join වෙලා වැඩේ කරගෙන යන්න. http://www.facebook.com/home.php?sk=group_116724025078138&ap=1
ඔයගේ දක්ෂතාවය අනුව තමයි මාසයකට හොයන්න පුලුවන් ගාන තිරණය වෙන්නේ. මෙන්න මේකින් විස්තර ලබා ගන්න http://www.srilankaforexgroup.com

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්