ඔයාගෙ යාලුව ඔයාටත් නොකිය හොරෙන් ආදරේ කරන්නෙ කාටද කියල හොයාගන්න

සොයන්න

1.7.11

උපුටා ගැනිම http://tips-sinhala.blogspot.com/

මේ මම කියන්න යන්නෙ පට්ට ආතල් website එකක් ගැන.. ඔයාගෙ යාලුව ඔයාටත් නොකිය හොරෙන් ආදරේ කරන්නෙ කාටද කියල හොයාගන්න පුලුවන්

පට්ට site එකක්.

ඔයාට තියෙන්නෙ මේ site එකට ගිහින් >> CLICK HERE TO GET STARTED IN 2 MINUTES << කියන එක click කරන්න.

එතකොට ඔයාගෙ විස්තර පුරවන්න පොඩි form කෑල්ලක් එනව.
මේ විස්තර පුරවල ඉවර වෙලා ඔයා "Create Link" කියල තියෙන button එක click කරන්න.

එතකොට ඒගොල්ලො ඔයාට link එකක් දෙනව.

දැන් වැඩේ ලෑස්තියි.
ඔයාට ඕනෙ නම් ඒ link එකට ගිහින් බලන්න. ඒකෙ තියෙන්නෙ love calculator එකක්. හැබැයි වැඩේ කියන්නෙ මෙතන type කරන හැම නමක්ම ඔයා

register වෙද්දි දුන්න email එකට mail එකක් විදිහට send කරනව.
ඔයාට ඕනෙනම් test පාරක් දාලම ඉන්න.

දැන් තේරෙනවනෙ ඊටපස්සෙ කරන්න ඕනෙ වැඩේ..
ඔයාට කරන්න තියෙන්නෙ පට්ට love calculator එකක් තියෙනව කියල යාලුවට යවන එකයි. යාලුව ඕකෙ විස්තරේ type කරල "Click to find out"

button එක click කරපු හැටියෙ ඔයාගෙ mail එකට බඩු එනව.

හරියටම තේරුනෙ නැත්නම් site එකට ගිහින්ම බලන්න. එකෙ විස්තර ඇතුව කියල තියෙනව.

මෙන්න link එක; http://www.crushbits.com/

(site එකේම කියල තියෙනව ඔයාට ඕනෙ නම් ඔයාගෙ ආදරවන්තයට මේක යවල එයාගෙ හොර අල්ලන්නත් පුලුවන් කියල... හික් හික්.. හැබැයි පවුල්
 කඩාකප්පල් වෙන ඒවට මම වග කියනු නොලැබේ..)

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්