Pen Drive එකකින් Windows XP ඉන්ස්ටෝල් කරන විදිහ ගොඩාක් අය අහලා තිබුනා........ .
ඇයි පෙන් එකකින් Windows දාන්නේ
හ්ම්...පුංචි පැනයක්
...
# Notebook වල CD Rom නැහැ ඒ වගේ වෙලාවට
# ඔබේ CD Rom එක අක්‍රිය උනොත්
ආන්න ඒ වගේ වෙලාවටඉතිං කතා ඔනි නැහැ වැඩේට බහිමු නේද යාලුවනේ
1. මුලින්ම මේ ලින්ක් එකට ගිහින් පුංචි Softwate එකක් තියෙනවා. ඒක Download කරගන්නකෝhttp://www.mediafire.com/?b4g82ghm2zouugn(ශිප් ෆයිල් එක Unlock කරගන්න පාස්වර්ඩ් ඉල්ලුවොත් බයවෙන්න එපා :) pariganakaudau කියලා දෙන්න )
2. Windows XP CD Rom එකට දාලා 1GB වලට වඩා කැපැසිටි එකක් තියෙන Pen Drive එකක් පරිගණකයට සම්භන්ද කරගන්න3. දැන් ඔබ කලින් Download කරගත් Software ඒක Open කරගන්න.(img:162323843828071)
දැන්
1 යන ස්තානයට pen එක දෙන්න
2 Windows Xp ඇති CD Rom එක තෝරන්න
3 ක්ලික් කොට
4 අවසානයට අංක 4 යටතේ Go යන්න තෝරන්න
විනාඩි 10 - 20 අතරේදී ඔබට Windows xp bootable usb pen drive එකක් ලැබේවි
කැලුම් බී විජේවර්ධන____________________________________________________________
ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු »Unlabelled » Pen එකකින් පරිගණකයට Windows XP
2.7.11
Related Posts
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
undefinedundefined ... readmore
Subscribe to:
Post Comments (Atom)
meka 7 walatath wedada?
This comment has been removed by the author.