මුහුණු පොතේ SEND බොත්තම අපේ බ්ලොගයටත් දා ගමු../ Facebook Send Button

සොයන්න

1.7.11


මෙන්න මම ඔයාලට Facebook එකේ අලුත්ම වැඩ කැල්ලක් අරගෙන අවා...ඔවුන් අලුතෙන් හදලා තියෙනවා SEND කියලා බොත්තමක් මේක මගින් අපේ බ්ලොග් එකේ පොස්ට් එකක් , ඊමෙල් මාරගයෙන්,  Facebook ගෘප් වලටයි,මිතුරන්ටයි..SEND කරන්න පුලුවන්..ඇත්තටම මරු ගැජට්  එකක්..ඉතින් ඔයාලත් මේක බ්ලොග් එකට දා ගන්න කැමති නම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..


More: http://saamgeadaviya.blogspot.com/2011/05/send-facebook-send-button.html

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්