Windows 7 වලට Theme දාන්න දන්නේ නැද්ද ? දාන එවා වැඩ කරන්නේ නැද්ද ? මෙන්න මෙහෙමයි හදා ගන්නේ.

සොයන්න

2.7.11

 මම ඔයාලට කියල දෙන්න යන්නේ Windows 7 වලට කොහොමද Theme දාන්නේ කියලා..ගොඩක් දෙනෙක් මට මෙ ගැන කියලා දෙන්න කියලා තිබුනා..ඔන්න ඒ අයටයි හැමොටම මේක මම අද කියාල දෙන්නම්.
අපි Windows 7 වලට දාන ගොඩක් ලස්සන තිම් වැඩ කරන්නේ නැත්තේ තිම් එක හරියට පැච් නොකර දාන නිසා...එක නිසා Windows 7 වලට තිම් දැමිමෙදි තිම් පැච් කරලා ඉන්න ඔනේ..එ වගේම ඔයාලට ඔයාලා ගන්න තිම් ලෙසියෙන්ම Install කරන කර ගන්න පුලුවන් මෘදුකංගයක් පැච් එකත් එක්කම මම ඔයාලට දෙන්නම්...


More info: http://saamgeadaviya.blogspot.com/2010/10/windows-7-theme.html

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්