Folder එකක් Software නැතිව සරලව ‍‍ලොක් කරන අයුරු

සොයන්න

2.7.11

  • සරලවම ‍මෙහෙමයි
  1. Folder එත rename කරන්න
  2. Folder name එක "darshana" නම් "darshana.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" කියල rename කරන්න.
  3. දැන් folder එක open බලන්න
folder එක යන්නෙControl Panel 1එකට


මෙන්න .bat  codeඑක

ren darshana darshana.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}

මේක Notepad එකෙන් type කරල save as .bat දීල run කරන්න(darshana=folder name)

  • නැවත Unlock karanna  පෙර පරිදිම මේක යොදා ගන්න
ren darshana.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} darshana

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්