NOD32 කරදරයක් නැතුව 2016 දක්ව Free Activate කරගන්නෙ මෙහෙමයි.

සොයන්න

12.7.11

ලොකයේ තියෙන හොදම virus guard අතර තියෙන virus guard එකක් ගැන ඒ තමයි Eset Nod 32 Antivirus 4 කියන virus guard එක මේකෙ තියෙන වැදගත් කම කියනවනම් මේක අනෙක් ඒව වගේ නෙවේ install කරහම computer එකේ speed එකට පොඩ්ඩක්වත් බලපන්නෙ නෑ ඔයල දන්නවනෙ ඔය Avg, Kaspersky, Norton වගෙ එව දැම්මම Computer speed එක අඩුවෙන විදියය ඒ වගේම අනික් දේ තමයි මේක අපිම update කරකර ඉන්න ඔනෙ නෑ Auto update වෙනව කිසිම කරදරයක් නැතුව. මේක හරිම ලේසියෙන්ම තමන්ගෙ computer එකෙ install කරගන්න පුලුවන් torrent ඕනෙ නෑ crack ඕනෙ නෑ හරිම ලේසියි බලමු කරෙන්නෙ කරෙන්නෙ කියලා...........


1 . මුලින්ම මේකට යන්න මේ තමයි Nod official site එක ගිහිල්ල තමන්ගෙ Virsion එක අනුව බාගන්න,

http://www.eset.com/us/download

2 . දැන් හිමීට install කරගන්න install කරගන්න දන්නවනෙ...? ඒක නිසා අපි ඊලග පියවරට යමු...

3. ඔයාල මේක install කරගත්තට පස්සෙ

ඒත් ඒක 1 මාසයක ට්‍රිඅල් එකක් නේද දැන් මොකෝ කොරන්නෙ, ම්ම්ම්ම්......
බය උනාද?
බයවෙන්න එපා බලමු ඊලගට මොකද කරන්නේ කියල

4 . දැන් මේ පල්ලෙහ තියෙන  ලින්ක් එක clik කරන්න මෙ link වල තියෙන්නෙ Eset Nod 32 Antivirus 4 කියන virus guard එකට අදාල serial keys..(up to 2016) මේ site එකෙ ඕනෙ තරම් serial keys තියෙනව හොද එකක් බලලා දාගන්න

http://freenod32.blogspot.com
http://freenod32.blogspot.com
http://freenod32.blogspot.com

හෝව් හෝව් හෝව්.......... පොඩ්ඩක් ඉන්නෝ ඔයා මාර කෙනෙක් නෙ NOD අයියා බලන් ඉද්දි ම ඔයා ගේම දෙන්නද යන්නේ එහෙම කරන්න එපා එයා පව්නෙ අ
නික එයත් එහෙම යන්න දෙන්නෙ නා මෙ සිටෙ වලට එය ඒව් බ්ලොක් කරනව 
එතකොට මොකො කරන්නෙ ???

5 . මෙච්චරයි කරන්න තියෙන්නෙ එයගෙ ඇස් වහමු ඒ කොහොමේයි
මෙන්න මෙහෙමයි. change button එක ඔබන්න එත්කොට එන Window එක Yes කරන්න

6 . ඊට පස්සෙ task bar එකෙ තියෙන nod icon එකෙ right click කරල disable protection කරන්න

ඕන් දැන් යන්න අර ඉස්සෙල්ල කියපු site වලට ගිහින් ඔන serial key එකක් දාගන්න (http://freenod32.blogspot.com)

7 . කොහොමද එක දාගන්නෙ මෙන්න මෙහෙමයි මුලින්ම Nod window එකේ update click කරන්න ඊලගට user name password setup click කරන්න

8 . හුරේ......! දැන් වඩේ ඉවරයි මහන්සියි නේද ඉවරයි කිව්වට ඉවරම නෑ තව එකක් තියෙනව ඇයි අපි disable කරපු protection එක ආයි eneble කරන්න එච්චරයි (right clik nod icon in the task bar> eneble antivirus protection )

1 comments:

  • kalana says:
    18/8/11 9:41 PM

    මරු මචං මරු.......... ටැන්ක් යූ කිව්වා

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්