Email Address Checker

සොයන්න

25.11.11

ඉතින් ඔන්න අදත් ගෙනවා පොඩි TRICK එකක්.ඔන්න එහෙනම් පටන්ගත්තා...


Gmail, Yahoo වැනි ප්‍රසිද්ධ email සේවා සපයන්නන් අපිට එන Junk emails, Spam Filters මඟින් වළක්වනවා.නමුත් අපේ Hacker ජනතාව එක එක techniques දාලා මේ Spam filters bypass කරනවා.


ගොඩක් online services තියනවා anonymous emails යවන්න.ඉතින් මේ Hackers නරියන්ට පුළුවන් පහසුවෙන්ම එයාලගේ Anonymous email service එක හදාගන්න.ඒකට එයාලා කරන්නේ පොඩි email PHP script එකක් එයාලගේ service එකට upload කරන එක විතරයි.ඔය ජිල්මාර්ට් එකටනේ අපි කියන්නේ PHISHING කියලා.ඉතින් ඔයාලටත් සැකසහිත email පණිවිඩයක් ලැබුනොත්, ඔයාට පුළුවන් ඒ email address එක fake එකක්ද නැද්ද කියලා අඳුරගන්න.( හොඳම දේ තමයි සැක සහිතනම් කෙලින්ම delete කරලා දාන්න.)



Email Address Checker කියන්නේ free third party service එකකට.මෙම checking tool එක mail sever එකට සම්බන්ද වී අපි ලබාදෙන email address එක check කරනවා. Valid email address එකක් නම් අපිට පුළුවන් එහි විස්තර ලබාගන්න.Pictures, Blogs, videos සහ local searches වැනි...


     verify an Email Address is Valid or Not
( email address එක සත්‍ය දැයි පරික්ෂා කිරීම )


01- යන්න, Email Address Checker
   

02- ඔයාට check කිරීමට අවශ්‍යය email ලිපිනය ලබා දී Check button එක මත click කරන්න.

03- Valid email address එකක් නම් Tick Mark එකක් තියෙයි.උඩ රුපයේ ආකාරයට.invalid email address එකක් නම් cross sing( කතිර සලකුණක් ) එකක් දිස්වේවි.


04- Email address එක ගැන ගොඩක් විස්තර බලාගන්න ඕනෙනම් Info මත click කරන්න.


මචන්ලා මේකෙන් එකවර check කරන්න පුළුවන්නේ Email address 3ක් පමණයි දවසකට.මොකද දන්නවද එක IP address එකකින් තුනයි පුළුවන්.






0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්