Free MMS @ Sri Lanka Via Web

සොයන්න

26.11.11

______________________________________________________________________

නොමිලේ MMS යවමු

මතක් උන වෙලාවෙම හැමදේම ලියලා තිබ්බම Shape නෙ.
නැත්නම් අමතක උනාම කාටද පාඩුව

මොබයිල් ෆෝන් එකෙන් MMS යවන්න අපි හැමෝම දන්නවනෙ

මම අද කියල දෙන්න යන්නේ E-mail Account එකෙන් MMS යවන හැටි





මෙන්න මෙහෙමයි  වැඩේ

ඉස්සල්ලම තමුන්ගෙ E-mail Account එකට ලොග් වෙන්නකෝ (මම නම් පාවිච්චි කරන්නේ Gmail)

 E-mail Account එකට ලොග් උනාට පස්සෙ Compose mail වලට ගිහින් තමන්ට අවශ්‍ය දේවල් type කරන්න හරි Attach කරන්න පුළුවන්නෙ

ඊට පස්සෙ   E-mail එකේ To කියන තැනට මෙන්න මේ විදිහට තමන්ට යවන්න ඕනි ජංගම දුරකළුන අංකය දෙන්න.

මොබිටෙල් නම් මෙන්න මෙහෙම type කරන්න .
071xxxxxxx@mms.mobitel.lk

ඩයලොග් නම් මෙන්න මෙහෙම type කරන්න .
+9477xxxxxxx@mms.dialog.lk

පස්සෙ ඉතින් කරන්න තියෙන්නෙ  SEND කරන එක තමයි.


1 comments:

  • sameera says:
    6/12/11 2:22 PM

    ela macha. thanks . sms ehem yawanda barida?

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්