Google එකේ තවත් fun වෑඩ කෑලි

සොයන්න

23.11.11

නිකන් Search කර කර ඉන්න ගමන් ගන්න පුලුවන් පොඩි ෆන් අයිටම් ටිකක් මේ. Google Gravity එහෙම කට්ටියට මතක ඈතිනෙ.

දෑකපු නෑති අයටත් එක්ක Google Gravity එක්කම අනිත් ටිකත් මම මේකෙ දාන්නම්

මුලින්ම Google.com එකට යන්න. ගිහින් ඒකෙ මේ වචන දාල search කරල බලන්න

1. Google Gravity

2. Epic Google


3. Google Pac man

4. Google Hacker

Search result ලිස්ට් එකේ පලවෙනි ලින්ක් එක ක්ලික් කරල බලන්න... අත්හදා බෑලීමේ කිසිඳු අනතුරක් නෑත.


Photo සමග තවත් විස්තර සහ Tricks . කෑමති අය බලන්න.



0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්