Rapidshare server එක ගෝනාට අන්දමු :)

සොයන්න

26.11.11

මේ උදව් කරන්න හදන්නේ Rapidshare online storage එක පාවිච්චි කරන හැමෝටම අපිට හුගක් වෙලාවට 3rd party වෙබ් අඩවියකින් හරි බ්ලොග් එකකින් හරි මොනවා හරි බාගන්න ඕනි උනොත් අපිට mediafire,megaupload,එහෙමත් නෙත්නම් අපි හෙමෝම දන්නා Rapidshare පාවිච්චි කරන වෙනවා...හුගක් වටිනා උනත් ඒවා අපි වගේ free usersලට පොඩි පොඩි කුඩාම්මාගේ සැලකිලි පෙන්නනවා ඒවා අපි හැමෝම දන්නවනේ නොදන්නා අයට මන කියන්නම් ඒවා මොනවද කියල 

1. download වෙන වේගය හුගක් දුරට අඩු එක.
2. එක file එකක් download කරලා අපිට පැය බාගයක් නැත්නම් පැයක් බලං ඉන්න වෙනවා 

මේක නැති කරගන්න හැටි මම කියල දෙන්නම්...අපිත් එතකොට premium user කෙනෙක් වගේ වෙනවා 


මුලිනම් notepad එක ගන්න ඊට පස්සේ මෙන්න මේ ටික ට්ය්ප් කරන්න ට්ය්ප් කරන්න අමාරුයි වගේනම් ටය්ප් කරන්න කම්මැලි වගේනම්  මෙ ටික past කරගන්න 
type -----> ipconfig /flushdns <---Enter
type -----> ipconfig /release <---Enter
type -----> ipconfig /renew <---Enter
type -----> exit <--------Enter
ඊට පස්සේ ඒ file එක save as කරන්න .bat එකක් විදිහට ඊට පස්සේ ඔයාගේ browser එකේ history එක clear කරන්න දං අපි Rapidshare server එක ගෝනාට අන්දමු :)
කරන්න තියෙන්නේ මෙච්චරයි Rapidshare ඒකෙන් download කරන්න කලින් අර අපි හදාගත්ත bat file එක click කරන්න විතරයි. 

මෙන්න මේක හුගක් වදගත් හැම download එකකටම පස්සේ ඔයාගේ browser එකේ history එක එතකොට cookies එහෙම මකලා දන්නා මතක තියාගන්න 

Like එකක් comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා :)

මන් මේක කලින් වෝල් එකේ ලිඋවේ එත් හොද ප්‍රතිචාර නිසා ඔන්න Doc එකක් කළා 

ඔන්න මම වැරදි වචන ටිකත් හරිගැස්සුවා


මේක එක එක හාල්පාරුවෝ එඩිට් කරලා විනාස කරනවා කරුණ කරලා එහෙම බලුවැඩ කරන්න එපා 


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්