Firefox, Chrome History Backup කරමු

සොයන්න

24.11.11

                                                

සුබ දවසක් යාළුවනේ...කොහොමද අදත් පොඩි බ්ලොග් ලිපියක් ලියන්න හිතුවා....කලින් ලිපි ගොඩක් දෙනෙක් කියවලා තිබ්බා, ඒක මට සතුටක්..ඒත් කමෙන්ට් නම් අඩුයි, ඒකට දුකයි....හරි හරි....අද මම කියන්න ආවෙ පොඩි වෙනස් දෙයක් උනාට ඒකත් Interent එකේ ඉන්න අපිට Browser එකෙන් දාන පොඩි වැඩක්....ටිකක් ගනන් කරලා බලන්න ඔයාලා දවසකට වෙබ් සයිට් කීයකට විතර යනවද....අම්මෝ ගන්න කරන්න තාම බැරි උනා කියයි :D මට නම් එහෙමයි....ඉතින් ඔයා ඔය අය එන වෙබ් සයිට් ටික ඔයාගෙ Web Browser එකේ History එකේ Save වෙනවා කියලා දන්නවා ඇති නේද? ඔව් ඔව්.....ඒත් පොඩි කොස්සක්.....මොකද බ්රව්සර් එක Unistall කරලා නැවත Install කලාම හරි, කොම් එක ෆෝමැට් කරන්න වෙච්ච වෙලාවට ඔයා ඔය කිලින් ගියපු වෙබ් සයිට් වල History එකට මොකද වෙන්නෙ, හපොයි.....එතන ඔයාට වැදගත් වෙබ් සයිට් වල ලින්ක් තියෙන ඇති නේද? ඔයාටල මේ ලින්ක් වල Backup එකක් අරන් තියාගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොද වෙයි නේද? කොම් එක ෆෝමැට් කරලා, Back UP එක Restro කරලා දාගත්ත ගමන් කලින් තිබුන History එකත් ඔයාගෙ අතේ....


Mozilla Firefox වලින් කොහොම මේ Backup එක ගන්නෙ, ගත්ත Backup එක Resrto කරගන්නෙ කොහොමද....පළමුවෙන්ම හොයලා බලමු....

දෙවනුව Google Chrome වලින් Backup එකක් ගන්න විදහ බලමු.......

                                                

මෙතනට ගිහින් ඉතිරිය බලන්න - http://pariganakalipi.blogspot.com/2011/10/firefox-chrome-history-backup.html


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්