songs වල එකේ music track ගන්න

සොයන්න

25.11.11

හරි ඔන්න අද වැඩේට බහිමු මේකයි අපිට ඕනේ නේ සමහර songs වල එකේ music track ගන්න..මේක හැබැයි computer එකෙන් කරන එක ලේසි වෙන්නේ නැහැ .. මේවට software තිබුනත් හරියට වෙන්නේ නැහැ. Audacity කියලා soft එකක් තියනවා හැබැයි එකෙනුත් අපට ඕනේ විදියට music එක විතරක් හරියට ගන්න බැහැ..මේවා සමාන්නයෙන් හදන්නේ Fl studio වැනි software වලින්..ඉතින් මම දෙන්න යන්නේ ඒවගේ soft වලින් හදපු music track ටිකක් තමයි දෙන්න යන්නේ... මේකෙන් Sinhala , English music tracks ගන්න පුළුවන් . මම දෙන්නම් එවල links ඔයගොල්ලන් ගිහිල්ලා download කරගන්න. මේක හුගක් දෙනෙක්ට උවමනා වන්නේ music කරන කට්ටියට තමයි.. බලන්නකෝ මේවා හොදයි ද කියලා ..


මෙන්න sites මෙතන music tracks තියනවා ඔයගොල්ලන්ට අවශ්‍ය song එක download කරගන්න.

මෙන්න සිංහල sites ටිකක්



මෙන්න English sites ටිකක්


ඔන්න බලන්නකෝ හැබැයි සිංහල ටිකනම් සමහර පරණ ඒවා තමයි තියෙන්නේ ..English tracks ටිකනම් super...ok එහෙනම් බලන්නකෝ හොදද කියලා..එහෙනම් මම ගියා.ඔබට ජය.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්