CREATE A WINDOWS SHORTCUT KEY

සොයන්න

24.11.11

Hi guys...වෙනදා වගේම පොඩි trick එකක් අරගෙන ඔන්න මම ආවා.අපිට ගොඩක් වැදගත් මේ shortcut keys.හැමදාම භාවිතේ යෙදෙන tools,softwares වලට shortcut key එකක් හදාගත්තන් ගොඩක් පහසුයිනේ.ඉතින් මම අද කියන්න යන්නේ ඒක කොහොමද කරගන්නේ කියලා.....


අපිට ඕනෙම එකක් මේ විදිහට shortcut key භාවිතයෙන් පහසුවෙන්ම open කරගන්න පුළුවන්.වෙනසකටත් එක්ක video එකක් shortcut key එකක් මාර්ගයෙන් open කරගන්න එම video එකට මම shortcut key එකක් දාල පෙන්නන්නම්.....

video එක බලාගැනීමට යන්න



0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්