කොම්පියුටරේ ඩෙස්ක්ටොප් කිහිපයක් හදාගන්න

සොයන්න

25.11.11

මං අද ගෙනාවා මරු සොෆ්ට්වෙයා එකක් ඒකෙන් අපිට කොම්පියුටරේ ඩෙස්ක්ටොප් කිහිපයක් හදාගන්න පුලුවන්. ඕනෑම XP+ පරිගණකයක වැඩ කරන්න පුලුවන් වීමත්, පරිගණකයේ සම්පත් අඩුවෙන් භාවිතා කිරීමත් මෙහි ඇති විශේෂත්වයක්. බලන්න මේක.

...

ඔබට ඩෙස්ක්ටොප් එකේ ඉඩකඩ මදි වෙලානම් හිටියේ මේකයි විසඳුම. තමන්ට කැමති hot-keys මඟින් ඒ ඒ ඩෙස්ක්ටොප් හතර අතර මාරු වෙන්න පුලුවන්.
මේ නිසා එක ඩෙස්ක්ටොප් එකක චැට් කරන්නත්, තව එහෙක ලිපියක් ටයිප් කරන්නත්, තව එහෙක ඉන්ටර්නෙට් යන්නත්, එහෙම නැත්නම් ‍ෆිල්ම් එකක් බලන්න වගේ එක පාර වැඩ කිහිපයක් කරගන්න පුලුවන්.
ඒ ඒ ඩෙස්ක්ටොප් වල ආරක්ෂාවට ඔබට අවශ්‍ය නම් මුරපද(password) යොදන්නත් පුලුවන්. එතකොට තව කෙනෙක් ඒ වෙලාවේ පරිගණකය භාවිතා කරන්න ආවොත් වෙන නිදහස් ඩෙස්ටොප් එකක් දෙන්න පුලුවන්. කරන ඔබ කරන වැඩේට බාධා වෙන්නෙත් නැහැ. පිරිසිදුව වැඩ කරගන්න දැන් ඔබට පුලුවන්.


ඔය වගේ ගතිගුණ තමා මේ සොෆ්ට්වෙයා එකේ තියෙන්නේ.. සමහරු මේක භාවිතා කරලත් ඇති..
බලන්න වැඩේ කොහොමද කියලා..!

මෙතනින් ගන්න. (අනික මේක ‍ෆ්‍රී එකක්)

ඔබට ජය වේවා..!





0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්