Mehemai FB hack karanne.. Must read

සොයන්න

26.11.11

යාලුවනේ අරක දෙනවයි මේක දෙනවයි.. ගේම් ක්‍රෙඩිට් දෙනවයි කියල මූනු පොතට ලොග් වෙන්න කවුරු හරි ලින්ක් දෙනවනම් සත පහකට විස්වාස කරන්නෙපා.. ගිය සතියෙ මට Phishing attempt 4ක් ආව...

Phishing කියන්නෙ ඕනෙම සයිට් එකක Login page එකට සමානව හදපු බොරු page එකක්
ඉතින් අපි ඒක ඈත්ත ඒ කියල හිතල අපේ Username password දුන්නම ඒව Hacker ගෙ අතට යනව

ඒක් එක සයිට් වලට ගියාම අපිට ලින්ක්ස් ලෑබෙනවනෙ මේකෙන් Facebook ලොග් වෙන්න කියල

මේ ලෝකෙ තියෙන කිසිම facebook app එකකට වෙනම ආයෙ ලොග් වෙන්න ඕනෙ නෑහෑ.. අපි ආසයි තමයි පොඩි පොඩි වෑඩ කෑලිවලට.. ඒත් ඉතින් දන්නෙ නෑති අයගෙන් ඕව අරගෙන අපේ පුද්ගලික තොරතුර එක්ක profile එක කාලකන්නි hacker කෙනෙක්ට දෙන්න ඕනෙ නෑහෑනෙ


සයිට් එකක ලින්ක් එකක් ක්ලික් කරාම ඔයාව Facebook, Gmail twitter yahoo වගේ login page එකකට ගියොත් පොඩ්ඩක් Browser එකේ Address bar එක දිහා බලන්න..

ඒකෙ නියම වෙබ් Address එක තියෙනවනම් විතරක් ඔයාගෙ විස්තර ඈතුලත් කරන්න 
ex : faceboo. com    (not facebook. tk    facebook .**** .com   
facebook*** .  blogspot . com)

ඔය තරු දාල තියෙන්නෙ.. ඒ තෑන්වල තව ඕනෙ දෙයක් තියෙන්න පුලුවන් කියන එක

මෙහෙම කිවුවට සමහර අයට තේරෙන එකක් නෑහෑනෙ.. මෙන්න මම නිකන් පුරුදු වෙන්න හදපු Facebook Phishing page එකක්

ඔය වගෙ Links තමයි කට්ටිය Tiny URL වගෙ Site වලට දාල අපිට එවන්නෙ

ඕකෙ space ටික remove කරල address bar එකේ පේස්ට් කරන්න

කොහොමද facebook එක වගෙමයි නේද... :D :D   පොඩ්ඩක් Address bar එක දිහා බලන්න.. facebook.com නෙමේ නේද.. ඒ කියන්නෙ ඔයා මේකෙ username password දන්න හොඳ නෑහෑ

ඔයා ඒකෙ මොනව හරි ටයිප් කරල ලොගින් බටන් එක click කරාම ඒ විස්තර ටික මට email 1k එනව

දෑන් ඉතින් හෑක් කරන එවුන්ට මල පනී.. කවුරුවත් මේව හදන හෑටි අහල pm කරන්නෙපා.. ලොවෙත් කියල දෙන්නෙ නෑහෑ... ඕව හදන්න ඉගෙන ගෙන වෑඩකුත් නෑහෑ.. ඒවවලින් බේරෙන්න ඉගෙන ගත්තම ඈති

පොඩි පොඩි facebook අයිටම් වලත් තියෙන ආසාව අතහරින්නත් බෑහෑනෙ.. ඔන්න මම මගෙ බ්ලොග් එකේ facebook tricks තියෙන පේජ් ඒකට ලින්ක් එක දානව.. මේ ඔක්කොම මම පුද්ගලිකව අත් හදාබලල තියෙනව.. බය වෙන්න දෙයක් නෑහෑ..


කස්ටියට වෑදගත් වෙන්න ඈති කියල හිතනව.. හෙන ගේමක් දුන්න ටයිප් කරන්න.  මේක යාලුවොන්ටත් පෙන්නන්න.. සින්හල බ්ලොග් කරන අය දාගත්තට කමක් නෑහෑ.. අපේ නම ගම දාන්න ඕනෙ නෑහෑ.. හෑකර්ලගෙන් බෑනුම් අහන්න ගත්තම එෆා වෙනව ;)

දවසකට සයිට් එකෙන්  ඔහොම හැක් කරන්න කරන උත්සාහයන් 600.000 කට වඩා බ්ලොක් කරනවලු..  මේක බලන්න

Facebook hacking, Phishing, Link spreading, Chat spam, Social engineering, Fake T-shirt and coin Promotions ඔක්කොම ගැන විස්තර සහ ඒවයින් බේරෙන හැටි ලඟදිම දෙන්නම් සින්හලෙන් ගින්දර වගෙ ඩොc එකක්..  මේ ඩොc එකටත් ඔයාලගෙන් හොඳ ප්‍රතිචාර තිබ්බනෙ.. ඊලඟ එක ඊටත් සැරට දෙන්නම්..

ඔයාට වගෙම අනිත් අයටත් වෑදගත් වෙයි නේද... කමෙන්ට් එකක් දාල බම්ප් කරමුද අපේ අනිත් යාලුවො වෙනුවෙනුත්


3 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්