වින්ඩෝස් තුල Android Apps රන්කරන්නේ මෙහෙමයි

සොයන්න

26.11.11

                     වින්ඩෝස් තුල Android Apps රන්කරන්නේ මෙහෙමයි

                                           

ගොඩක් අය ළඟ දැන් Android දුරකථන , ටැබ් වගේ දේවල් ගොඩක් තියෙනවා . අපි අපේ අවශ්‍යතාව අනුව විවිධ App වර්ග අපේ Android දුරකථන , ටැබ් වල අපි ඉන්ස්ටෝල් කරලා තියෙනවා මේ අතර අපි වඩාත්ම කැමති Apps අපේ PC එකේ රන් කරන්න පුළුවන් නම ගොඩක් හොඳයි ,,, ඉතින් මේ සොෆ්ට් එකෙන් ඒ වැඩේ පහසුවෙන් ම කරගන්න පුළුවන් ..                  http://cdn.bluestacks.com/public/2002/BlueStacks_AppPlayer_Alpha.msi 



0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්