maxxa trick එකක්... (ඇත්තටම මේකෙන් වෙන්නේ අපේ CD tray එක ඉබේ ඇරෙනවා - වැහෙනවා )

සොයන්න

9.9.11


Hi there..මෙන්න ගෙනවා පට්ට trick එකක්.අපේ යාළුවෙක්ව පොඩ්ඩක් බය කරමු.මම කියන්න යන්නේ පොඩි VB Script එකකින් කරන fun trick එකක් ගැන.ඇත්තටම මේකෙන් වෙන්නේ අපේ CD tray එක ඉබේ ඇරෙනවා - වැහෙනවා ඔහොම ඔහොම දිගටම වෙනවා නවතින්නේ නෑ.ඔන්න තියනවා කරගන්න විදිහ...

01- Notepad open කරගන්න.


02- මම යටින් දීල තියන script එක copy- paste කරගන්න.



Set oWMP = CreateObject(“WMPlayer.OCX.7“)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count -1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count -1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


ඔය මම දීපු script එක copy කරගත්තට පස්සේ පොඩි edit එකක් දාන්න තියනවා.ඒ තමයි ඔකේ first line එකේ ( " ) ලකුණ වෙනුවට ඉබේම වෙන ලකුණකට මරු වෙනවා.ඒක නිසා ආපහු ( " ) ලකුණට හරවගන්න ඕනේ.යටින් තියන රූප දෙක පැහැදිලිව බලන්න.


 
මෙම රූප හරියාකාරව නොපෙනේ නම් මෙම blog එකට ගොස් බලන්න.

03- cdtray.VBS ආකාරයට save කරගන්න.


04- දැන් ඕක double click කරලා බලන්නකෝ...


05- ඕක නවත්තන්න ඕනෙනේ.ඒ සඳහා Task Manager එක open කරගන්න.( Alt+Ctrl+ Delete ) එකරලා processes වලට ගිහින් wscript.exe එක end processes දෙන්න.

තවත් computer tricks & tips සඳහා...


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්