සොෆ්ට්වෙයා එකක හරි ගේම් එකක හරි සිරියල් නම්බර්ස් ඕනිද ?

සොයන්න

8.9.11


සොෆ්ට්වෙයා එකක හරි ගේම් එකක හරි සිරියල් නම්බර්ස් ඕනිද ? හොයලා හොයලා ඇති වෙලාද ? ඒත් හම්ඹුනේ නැ ?
ගූග්ලේ එකෙන්ම හොයාගන්න පුළුවන් විදිහක් මම අද ඔයාලට කියන්නනම් මුළුමනින්ම ගූගල් සේර්ච් engine එකට යන්න හෙමෝම දන්නා www.google.lk ගිහිල්ලා මෙන්න මෙහෙම search කරන්න ,....

සෙරිඅල් එක හොයාගන්න ඕනි සොෆ්ට්වෙයා එක ඊට පස්සේ මෙන්න මේ code එක ටයිප් කරන්න 94FBR 


උදාහරණ විදිහට අපි‍ට වින්ඩෝස් 7 එකේ සෙරිඅල් එක ඕනි නම් හරියටම - "Windows 7" 94FBR කියල ටය්ප් කරලා search කරන්න ඒ එන ලින්ක් වලින් ඔයට් හරි සෙරිඅල් එක හොයාගන්න පුලුවන් වේවි.
මේ මම මේ group එකේ පොස්ට් කරන මුල්ම පාර පුළුවන්නම් comment කරන්න like එකක් දුන්නත් තරහක් නැ....මට හමබවෙන හැම තොරතුරක්ම මම ඔයාලට ලැබුණු හැටියේම දෙන්නම්
Google

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්