ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
Software
» HOW TO COPY TEXT FROM ANY IMAGE
01- MS- Office ඔබ සතුව විය යුතුයි.
02- Open කරගන්න Microsoft Office OneNote (Start–>All Programs–>Microsoft Office–>Microsoft Office OneNote).
03-දැන් text form එකක් බවට පරිවර්තනය කරගැනීමට අවශ්‍යය Image එක ඇදගෙන ගොස් දමන්න ( drag and drop ) MS OneNote window එකට.
04- දැන් එම Image එක මත Right click කර Copy Test From Picture යන්න click කරන්න.
05- Notepad හෝ MS Word open කරගෙන Text එක copy කරගෙන paste කරන්න.
Related Posts
හරි විදියට Computer එකක් Freez කරගනිමු...(Deep Freeze)
ඔයාලගෙ Computer එක ඔයාට ඔන විදියටම තියාගන්න...
ඒ කියන ... readmore
Top Best Free Software of 2011
1. Ad-Aware Free Internet Securityhttp://www.lavasoft.com/products/ad_aware_free.phpWindows Our new Editors' Choice for free antivirus apps, Ad-Aware Free is effective at not only finding malware but also at blocking it (two things that don't always go together). Our reviews revealed it to be ... readmore
3D ෆිල්ම් බලන්න Splash pro
යාලුවනෙ ඔන්න මන් මෙ ලියන්නෙ මගේ පලවෙනි ඩොc එක.වරදි තියෙනව නම් ඉතින් ඔන්න සමාව බජනෙකට දාන්න ඔනි හොදේ.
හා හා මුර කියල දෙන්න යන්නෙ 3D ෆිල්ම්ස් බලන්න ෆට්ට Player එකක්.නම තමය් Spash Pro. දෙන එක හොදට දන්න ඔනි නිසා Creck ක් එකක් එක්කම දෑම්මා ඔන්න.
http://www.mediafire.com/?5y71nca93o4nqp2
මේක 3Dෆිලම්ස් ... readmore
Google Picasa
මං මේ කියන්න යන්නේ ගොඩක් දෙනා දන්නේ නැති, දන්නා අයත් හරියටම දන්නේ නැති, ඒත් හරියට දන්නා අය හොඳටම වැඩ ගන්න web site එකක් ගැනයි. ඒ තමා Google එකෙන් ලබා දෙන Picasa වෙබ් පහසුකම. ඇත්තම කියනවා නම් ගොඩක් දෙනෙක් මේ ගැන අහලවත් නැතුව ඇති. එහෙම අහලවත් නැති කෙනෙක්ට උනත් Picasa expert කෙනෙක් වෙන්න පුළුවන ... readmore
ඇන්ටිවයිරස් නොමිලේමෙන්න මගේ සිව්වැනි DOC එක.ලෝකේ දියුණු වෙනකොට අපිත් දියුණු වෙන්න එපැයි යාලුවනේ.අද මම මගේ යාලුවෝ ටිකට දෙන්න යන්නේ TUNE UP ටිකක්.නිකන්ම නෙවෙයි. Activation Key එක්කමයි.දාගෙනම බලන්නකෝ හොදද කියලා...............
මුලින්ම කියන්න ඕනා මේ TUNE UP වලින් කරන්න පුලුවන් දේවල් ටික.අන්තර්ජාලය සමග සම්බන්දවීමේ වේගය ව ... readmore
ඔන්න මම ගානේ වෙබ් කැම් එකක් :P
මේක ඇත්තටම පොඩි සොෆ්වෙයාර් එකක් මෙන්න මෙතනින් බාගන්න
(14.72MB) කෝ බාගෙන ඔක පරිගණකයේ ස්ථාපනය කරගන්න. :D
හරි නේ.... ඉන්ස්ටොල් කරගත්තා නේ......
ඔන්න දැං තමා වැඩේ තියෙන්නේ... දැං ඩෙකස් ටොප් එකේ ඇති මෙන්න
මේ අයිකන් ... readmore
Adobe reader වෙනුවට Foxit reader..
PDF එකක් බලන්න අද ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ adobe reader නෙ, ඒත් ඉතින් adobe reader වලින්, PDF එකක අපිට අවශ්‍ය පරිදි සැකසුම් කටයුතු කරගන්න නම් අවස්ථාව ලබාදෙන්නෙ නැහැ.ඒත් PDF එකක අපිට අවශ්‍ය පරිදි සකසුම් කටයුතු කරන්න පුලුවන් අද ලෝකයේ ජනප්‍රිය PDF රීඩර් එකක් තියනව. ඒ තමයි Foxit reader.
Foxit reader ... readmore
CONVERT ANY FOLDER TO ISO IMAGE FILE
Hi there...ඔන්න වෙනදා වගේම මන ඔයාලා ගාවට ආවේ හිස් අතින් නෙමෙයි.නියම software කෑල්ලක් හොයාගත්තා.අපිට සමහර වෙලාවල් වලදී File එකක් iso image කරගන්න ඕන වෙනවනේ.අපි ඉතින් ඕකට මොකක්හරි බූත software එකක් අරගෙන වැඩේ කරගන්නවනේ.මම අද දෙන්න යන software එකෙන් මේක මාර ලේසියෙන් කරගන්න පුළුවන්.බොරු කියලා හිතෙනවනම ... readmore
ඕනෙම ESET VIRSION එකක් ජීවිතකාලෙටම තියාගන්න ක්‍රම 6_____!
මුලින්ම ආයුබෝවන් කිව්ව ඔක්කෝටම කොහොමද ඉතින් ඔයාලට ????? ඔන්න මේ ඩිලා අදත් ආව ඔයාලට සුපිරි දෙයක් අරගෙන ඒ ගැන කියන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනෙ මම මේ බ්ලොග් කෙරුවාවෙන් මාස කීපයක පොඩි විරාමයක් ගන්න හිතුව හ්ම්ම්ම් මොනව කරන්නද කොල්ලනේ දුකයි තමයි පුලුවන් කමක් තිබ්බොත් අනිවා ඔයාලට ලිපියක ... readmore
ඈති පදමට සොෆ්ට්වෙයාර් හෑක් කරමු
ඔන්න මම මේ ගෲප් එකට ලියන පලවෙනි පෝස්ට් එක තමයි මේ.මම දෑන් කියල දෙන්න යන්නෙ සොෆ්ට්වෙයාර්ස් හෑක් කරන හෑටි.මේක පාවිච්චි කරලා වෙන කෙනෙක් හදාපු සොෆ්ට්වෙයාර් එකක් තමන්ගෙ නමට හරවගන්නත් පුළුවන්.ඔය වගෙ ගොඩාක් ගේම් දෙන්න පුළුවන්.මේකෙන් ඔය DLL ෆයිල්ස් එහෙම නියමෙට ඕපන් කරන්න පුළුවන්.හොදයි වෑඩි කතා ඕන නෑ.ඔය ... readmore
0 comments:
Post a Comment