HOW TO COPY TEXT FROM ANY IMAGE

සොයන්න

9.9.11


Hello there...ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන ලිපියක් ලියන්නයි මේ යන්නේ.ඒ තමයි පින්තුරයක්  Text Form එකක් බවට පත්කිරීම.මෙය මම කලින් OCR ගැන ලියපු ලිපියට සම්බන්ධයි.බැලුවේ නැත්තන් බලන්න.OCR softwares to conver image into text( http://techgate-way2technology.blogspot.com/2011/09/ocr-softwares-toconvert-images-into.html )


01- MS- Office ඔබ සතුව විය යුතුයි.


02- Open කරගන්න Microsoft Office OneNote (Start–>All Programs–>Microsoft Office–>Microsoft Office OneNote).


03-දැන් text form එකක් බවට පරිවර්තනය කරගැනීමට අවශ්‍යය Image එක ඇදගෙන ගොස් දමන්න ( drag and drop ) MS OneNote window එකට.


04- දැන් එම Image එක මත Right click කර Copy Test From Picture යන්න click කරන්න.
05- Notepad හෝ MS Word open කරගෙන Text එක copy කරගෙන paste කරන්න.


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්