ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
Antivirus
» TEST YOUR ANTIVIRUS SOFTWARE
Hi there...මෙන්න ගෙනවා නියම trick එකක්.මේකෙන් පුළුවන් ඔයාලගේ antivirus software එක හොඳයිද නැද්ද කියලා බලන්න.පට්ට ආතල් වැඩක්.ඔන්න තියනවා කරන විදිහ....
01- Notepad open කරගන්න.
02- යටින් තියන script එක copy - paste කරගන්න.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
03- VIRUS-TEST.txt ලෙස save කරගන්න.
04- ඔයාලගේ antivirus software එකෙන් ඕක scan කරලා බලන්න අහුවෙනවද කියලා.අහුවුනොත් හොඳ virus guard එකක්.
video tutorial එක බලන්න ඕනේ නම් යන්න
Related Posts
ඕනෙම ESET VIRSION එකක් ජීවිතකාලෙටම තියාගන්න ක්රම 6_____!
මුලින්ම ආයුබෝවන් කිව්ව ඔක්කෝටම කොහොමද ඉතින් ඔයාලට ????? ඔන්න මේ ඩිලා අදත් ආව ඔයාලට සුපිරි දෙයක් අරගෙන ඒ ගැන කියන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනෙ මම මේ බ්ලොග් කෙරුවාවෙන් මාස කීපයක පොඩි විරාමයක් ගන්න හිතුව හ්ම්ම්ම් මොනව කරන්නද කොල්ලනේ දුකයි තමයි පුලුවන් කමක් තිබ්බොත් අනිවා ඔයාලට ලිපියක ... readmore
පෙන් එකේ තිබ්බ ෆයිල් වයිරසයෙක් ගිල්ලා ද?
තිළිණ මල්ලී ඔබ වෙත ගෙන එන "දවසේ ටිප් එක" #2
පෙන් එකේ තිබ්බ ෆයිල් වයිරසයෙක් ගිල්ලා ද?
කොහොමද යාලුවනේ. අදත් ටිප් එකක් ගෙනාවා. හැබැයි මෙකත් මම මීට කලින් පෝස්ට් එකක් විදිහට දාලා තියනවා. ඒකටත් හොඳ ප්රතිචාරයක් තිබ්බා. ඉතින් මට හිතුනා මේකත් ඩොක් එකක් විදිහට දැම්මෝත් හොඳයි කියලා. කලින් පෝස්ට් එකෙන් මේක බ ... readmore
ඇන්ටිවයිරස් නොමිලේමෙන්න මගේ සිව්වැනි DOC එක.ලෝකේ දියුණු වෙනකොට අපිත් දියුණු වෙන්න එපැයි යාලුවනේ.අද මම මගේ යාලුවෝ ටිකට දෙන්න යන්නේ TUNE UP ටිකක්.නිකන්ම නෙවෙයි. Activation Key එක්කමයි.දාගෙනම බලන්නකෝ හොදද කියලා...............
මුලින්ම කියන්න ඕනා මේ TUNE UP වලින් කරන්න පුලුවන් දේවල් ටික.අන්තර්ජාලය සමග සම්බන්දවීමේ වේගය ව ... readmore
0 comments:
Post a Comment