TEST YOUR ANTIVIRUS SOFTWARE

සොයන්න

9.9.11


Hi there...මෙන්න ගෙනවා නියම trick එකක්.මේකෙන් පුළුවන් ඔයාලගේ antivirus software එක හොඳයිද නැද්ද කියලා බලන්න.පට්ට ආතල් වැඩක්.ඔන්න තියනවා කරන විදිහ....


01- Notepad open කරගන්න.


02- යටින් තියන script එක copy - paste කරගන්න.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H* 



03- VIRUS-TEST.txt ලෙස save කරගන්න.


04- ඔයාලගේ antivirus software එකෙන් ඕක scan කරලා බලන්න අහුවෙනවද කියලා.අහුවුනොත් හොඳ virus guard එකක්.

video tutorial එක බලන්න ඕනේ නම් යන්න

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්