TRICK TO POST EMPTY STATUS ON FACEBOOK

සොයන්න

9.9.11


Hi guys...ඔන්න ඉතින් අයෙමත් නියම trick එකක් ගෙනවා ඔයාලා වෙනුවෙන්ම.මම කලින් දැම්ම post එක වගේම facebook status trick එකක් තමයි මේක.කලින් මම කිව්වනේ status එකක් via iphone, via ipad ,via android ආකාරයෙන් share කරන්න නියම app එකක් ගැන.බැලුවේ නැතිනම් මෙතනින් බලන්න.Best Facebook Prank( http://techgate-way2technology.blogspot.com/2011/09/best-facebook-prank.html ) .අද කියන්න යන්නෙත් status sharing ගැන trick එකක් තමයි.අපි ඉතින් status ලියන්නේ කාගෙහරි අවදානය ලබගන්නනේ.එකට නියම වැඩක් තියනවා.අපිට පුළුවන් blank status එකක් දාන්න.එහෙම ඉතින් කරන්න බෑනේ.මම කියන්නේ කොහොමද මේක කරගන්නේ කියලා.

01- ඔයාලගේ facebook account එකට log වෙන්න.

02- දැන් Update Status field එකට යන්න.


03- Alt key එක ඔබාගෙන 0173 ලෙස type කරන්න.දැන් post මත click කරන්න.



0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්