XP ජනේලය 200% කින් වේගවත් කරගන්න ඕනිද ? (බාගත කිරීම් මුකුත්ම නැ )

සොයන්න

9.9.11


දැන් ඉතින් අපි හැමෝම ජනෙල 7. එහෙම නැත්නම් Vista ජනේලය ගැන පුරසාරම් කියෙව්වට අපි ඔයාලා හැමෝම දන්නවා තවමත් අපි අතරේ තවමත් වැඩිපුරම පාවිච්චි වෙන්නේ XP ජනේලය. XP ජනේලය. ජනෙල 7. එක්ක බලපුවහම පොඩි පොඩි අවාසි තියනවා  ලොකුම අවාසිය විදිහට මට පෙන්න තියෙන්නේ සප්තුව දාගන්න වෙලා යන එකතමා :) (Boot වෙන්න වෙලා යන එක) ඒක ඔයාලගේ පරිගණකයේ අඩුපාඩු නිසා සිද්ද වෙන්න පුලුවන් එත් කොච්චර හොද පරිගණකයක් උනත්  XP ජනේලය ස්තාපනය කරලා තියනවනම් වේගය අඩු බව පිළිගන්න වෙනවා අපිට ඒක  XP ජනේලයයේ තියන අඩුපාඩු කමක් මන් ඒක නැති කරගන්න අමාරුයි එත් මම අද ඔයාලට කියලා දෙන්නම් ඒ වරද ගොඩාක් දුරට අඩු කරගන්න ක්‍රමයක්  

කරුණා කරලා මේක පරිගණක ගැන පොඩි දැනුමක් හරි තියනවනම් විතරක් කරලා බලන්න යාලුවනේ....පින්නන වතුරට බහින්න වෙනවා ඔයාල හැමෝටම ට්‍රය් කරන්න වරදින්නේ නේ බය වෙන්න එපා...ඕනි උදව්වක්‍ කරන්න ඕනි වෙලාවක මම ඉන්නවා 


එහෙනම් ඔන්‍න‍ අපි වැඩේට බහිමු බුදුන් වැදලා.....:-)

මම ඔන්න ලේසි වෙන්න එකින් ඒක දාන්නම්

01. මුලිනම් notepad ඒක ගන්න අරගෙන මේ ටික ටය්ප් කරගන්න "delc:\windows\prefetch\ntosboot-*.* /q" ඒක දැන්  Save As ගිහිල්ලා " ntosboot.bat "කියන නමට Save කරගන්න 

02. දැන් start මෙනු එකට යන්න ගිහින් Run  Select කරගන්න ඊට පස්සේ මෙටික ටය්ප් කරගන්න "gpedit.msc".ඊට පස්සේ Run කරන්න 

03. ඊට පස්සේ එන ප්‍රෝග්‍රෑම් ඒක "Computer Configuration"  select කරගන්න ඊට පස්සේ එන ලිස්ට් ඒකෙන "Windows Settings"  Select කරගන්න 

04. ඊට පස්සේ දකුණුනෙන් එන ලිස්ට් එකේ Shutdown select කරගන්න ඊට පස්සේ එන වින්ඩොව් ඒකෙනADD ක්ලික් කරගන්න ඊට පස්සේ browser ඒක ක්ලික් කරලා අපි අර හදගතු file ඒක select කරගන්න ඊට පස්සේ OK කරලා ඊට පස්සෙත් Apply කරලා  OK කරන්න 

05.  දැන් අයෙත්  start මෙනු එකට යන්න ගිහින් Run  Select කරගන්න ඊට පස්සේ මෙටික ටය්ප් කරගන්න "devmgmt.msc".ඊට පස්සේ Run කරන්න 

06. ඊට පස්සේ එන ලිස්ට් ඒකෙන "IDE ATA/ATAPI controllers" උඩ ක්ලික් කරන්න ඒකෙන එන ලිස්ට් එකේ  Primary IDE Channel  Right Click කරන්න ඒකෙන "Properties". තෝරාගන්න 

07. ඒ එන ඒකෙන Advance Settings තෝරාගන්න ඒකෙන Auto Detect  වෙනුවට None තෝරාගන්න 
ඊට පස්සේ OK කරගන්න 

08."Secondary IDE channel" තෝරාගන්න ඊට පස්සේ  Right Click කරන්න ඒකෙන "Properties". තෝරාගන්න ඊට පස්සේ  07. වෙනි පියවර අයෙත් අනුගමනය කරන්න 

09. අන්තිම පියවර ඔයාලගේ පරිගණකය රෙස්ටරට් කරන්න ඔයාලටම වෙනස තේරේවි 

***මේ පොස්ට් ඒක දිග උනාට අමාරු නැ කරලා බලන්න බය වෙන්න එපා....බයයි වගේනම් ප්‍රශ්න තියනවනම් මගෙන් අහන්න 

****මම දාපු doc දෙකටම හොද සහයෝගයක් මගේ යාලුවෝ හුග දෙනෙක්ගෙන් ලැබුන ඒ සහයෝගය මන් මේ පොස්ට් එකටත් බලාපොරොතු වෙනවා 

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්