ඕනෙම ESET VIRSION එකක් ජීවිතකාලෙටම තියාගන්න ක්‍රම 6_____!

සොයන්න

9.9.11



මුලින්ම ආයුබෝවන් කිව්ව ඔක්කෝටම කොහොමද ඉතින් ඔයාලට ????? ඔන්න මේ ඩිලා අදත් ආව ඔයාලට සුපිරි දෙයක් අරගෙන ඒ ගැන කියන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනෙ මම මේ බ්ලොග් කෙරුවාවෙන් මාස කීපයක පොඩි විරාමයක් ගන්න හිතුව හ්ම්ම්ම් මොනව කරන්නද කොල්ලනේ දුකයි තමයි පුලුවන් කමක් තිබ්බොත් අනිවා ඔයාලට ලිපියක් දෙන්න බලාපොරොත්තු වෙනවා....ඉතින් මං යන්න කලින් ඔයාලට පට්ට තෑග්ගක් දෙන්න හිතුනා.....මෙන්න මේකයි තෑග්ග අද මං ඔයාලට දෙන්නෙ ESET ඕනෙම Version එකක් ජීවිතකාලෙම කිසිම අවුලක් නැතුව භාවිතා කරන්න පුලුවන් ක්‍රම 5 ක් ගැන...... පට්ට නේ__ නැතුව නැතුව


මට හිතුන පොඩ්ඩක් ESET ගැන මතක් කරලම වැඩේට යන්න ඕනෙ කියල මොකද ගොඩක් අය ගැන එච්චර අවධානයක් යොමු නොකරන නිසා මම දැන් ESET Nod 32 පාවිච්චි කරන්නේ අවු.3 ක විතර ඉඳන් මට කවදාවත්ම Virus ප්‍රශ්න ඇති වෙලා නැහැ Nod 32 විතරක් නෙවෙයි තව Versions කීපයක්ම මේකෙ තියෙනවා එව්ව ඔයාලගෙ කැමැත්ත අනුව බාවිතා කරන්න පුලුවන්


තවත් කියනවනම් වල තියෙන වටිනාකම තමයි මෙන්න මේව ,,,

පරිගණකයේ වේගයට කිසිදු බාධාවක් නොවීම

ඉතාම පහසුවෙන් හැසිරවීමේ හැකියාව
ඕනෑ තරම් Updates, Serials ලබා ගැනීමට ඇති හැකියාව
අනවශ්‍ය ලෙස Crack Patch Block කිරීම හෝ Delete නොකිරීම
ඉතාම සුළු Update වේලාවකින් කර ගැනීමට පුලුවන් වීම
බ්ලැක් ලිසිට් වීමක් සිදු නොවීම
ඉතාම ඉක්මනින් Virus හඳුනා ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම

ඔයිටත් වඩා තව මොනවද දෙයියනේ ඕනෙ...... ඔය ටික වෙනව කියන්නෙ Virus වලට කොහෙත්ම බයවෙන්න ඕනෙ නෑ කියන එකයි......තවත් කියනවනම් ඔය Norton, Avast, AVG, Kaspersky, McAfee, F-Secure, Avira වගේ Virus ගාඩ් පාවිච්චි කරන අයටත් මම ආරාදනා කරනව ESET Virsion එක
ක් භාවිතා කරල බලන්න කියලා මොකද ESET Virsion එකක් පාවිච්චි කරපු කෙනෙක් වෙන ගාඩ් එකකට යනව කියන එක බොරුවක් නිසා..... ඒ තරම්ම ESET තමන්ගෙ Users ලව ඇද බැඳ තබාගන්නව.........

එහෙනම් අපි දැන් අපේ වැඩේට බහිමු ඔයාලට මතකයි නේද මගේ පලමු ලිපිය.. ඒකෙ මම දුන්නෙ ESET setup හා username and password හොයාගන්න පුලුවන් වෙබ් පිටු කීපයක්........... ඒකත් නරකම නෑ හැබැයි username and password හොයන වැඩෙත් පොඩ්ඩක් කරදරයි කියල හිතුන නිසා මම හෙව්ව වෙන ලේසි ක්‍රමයක් වැඩේ කියන්නෙ මෙන්න හම්බුනා ක්‍රම බර ගානක්ම ඒකෙන් ක්‍රම 6 ක් අද මං ඔයාලට කියල දෙනව ඒ ක්‍රම 6 ම බන්ඩලයක් විදියට හදල තියෙනවා ඒ බන්ඩලය ඔයාලට පල්ලෙහා ලින්කුවෙන් බා ගන්න පුලුවන් බාගෙන ඉවර වෙලා ඔයාලට කැමති ක්‍රමයක් අත්හදා බලන්න පුලුවන් කැමතිනම් 6 විදියම උනත් කරල බලන්න පුලුවන් එව්ව කරන විදි පල්ලෙහා මම ලියල තියෙනව බලාගෙන නිවැරදිව කරගන්න........................

1 comments:

  • Unknown says:
    13/3/14 10:36 AM

    hoda doc 1k bt mama oya kiyana widiyata wade kala.wadeth goda giya.ithin matath mara happy.ithin ita passe thamai awula.update karanakota username 1i password 1i illanawa. ethanin ehata badu mattu wenawa.a kiyanne update denne naha active karanna kiyanawa.plz admin mokak hari solution 1k mekata denna....
    ah! thawa deyak meke safe mode kathawa windows 8 waladi wenas wenawa.ekata karanna thiyenne WINDOWS+R press karala RUN eka aragena eke "MSCONFIG" kiyala type karala ENTER karanna.ita passe ena menu wen BOOT tab 1ta gihin SAFE BOOT kiyana 1ta TICK 1 dala RESTART wenna dena 1.dannam wade hariyai. ita passe apahu ihatha Step walin gihilla ara TICK karapu eka ain karala RESTART dunnama wade hari.. :)

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්