ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
Software
» OCR SOFTWARES TO CONVERT IMAGES INTO TEXT
ආයුබෝවන්!!! යාලුවෝ සියලු දෙනාටම.මොකක්ද මේ OCR ( Optical Character Recognition ) කියන්නේ.මෙය ක්‍රමයක් scanned documents, convert කරගන්න editable text form එකක් විදිහට.අපි හිතමු පින්තුරයක තියනවා ලස්සන කවියක් ඉතින් ඒක අපිට ඕනේ ඉතින් මොකද කරන්නේ එය මුල ඉදන්ම type කරන්න වෙනවා.වෙහෙසක් සහ කාලය අපතේ යාමක්නේ.නමුත් මේ OCR software එකක් පාවිච්චි කිරීමෙන් පුළුවන් මෙම පින්තුරය text document කරගන්න ඉතාමත් පහසුවෙන්.
මෙය 100%ක්ම නිවැරදි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.ගොඩක් OCR softwares, JPEG,PNG,PDF,BMP,GIF.TIFF වැනි format සඳහා support කරනවා.
1. FreeOCR :-මෙය windows platform based software එකක්.
Windows 2000
Windows 2003
Windows XP 32 bit
Windows Vista (all editions)
Windiws 7 (all)
මෙය support කරනවා සේරම image formats සහ convert කරගන්න පුළුවන් ඔයාගේ documents, .txt or .doc files ලෙසට.
2. Tesseract:-
Download Tesseract V 3.0
Visit Tesseract Website
3. GOCR:- මෙය linux use කරන අය සඳහා නිර්මාණය වුනු එකක්..මෙය වැඩකරනවා POSIX (Linux/BSD/UNIX-like OSes), Linux, OS Portable (Source code to work with many OS platforms)
Download GOCR
4.OCR Desktop:-
Download OCR Desktop
5.Simple OCR:-ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන්නේ මෙයයි.
Download Simple OCR
Related Posts
'WinLock' මගින් පරිගණකයේ ආරක්ෂාව උපරිම කරමු..
පොදු තැනකදී හරි තමන්ගෙ නිවසේදීම හරි අනෙත් අයගෙන් ඔයාලගෙ පරිගණකය ආරක්ෂා කරගන්න පුලුවන් දැනට ලෝකයේ තියන හොදම මෘදුකාංගයක් ගැන තමයි අද මම කියන්න හදන්නෙ. ඒ තමයි WinLock..
හැබැයි ඉතින් මේක වැඩ පෙන්නන්නෙනම් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියෙදි විතරයි.
මේ මෘදුකාංගය මගින් වින්ඩෝස් වල ආරක්ෂාව සඳහා කරන්න බැරි ද ... readmore
neo reader ගැන බිදක්... ඔයාලට මම කියන්න යන්නේ පුංචි දෙයක් ගැන.ඒ නම් neo reade යන මොබයිල් ව්ජ්ජෙටුව ගැනයි.මේක ගැන දන්නා අය බොහොමයක් ඇති.නමුත් මම හිතනවා නොදන්නා අයද ඇතියි කියලා.ඉතින් කවුරුත් කියවලාම බලන්නකෝ..
ඔයාලා දැකල ඇති සමහර මොබයිල් වල neo reade කියලා ඇප්ලිකේෂන් එකක්.කැමරාවක් ඔන් වෙනවා.නමුත් එයින ... readmore
HOW TO: Install Google Chrome Greasemonkey Scripts (Windows Only)
I had heard about various methods of running Greasemonkey scripts in Google Chrome, but now it’s easier than ever. Here’s how to install Google Chrome Greasemonkey scripts in 4 quick steps.Of course, we are still all eagerly awaiting extensions. Leave your desired list in my previous pos ... readmore
TuneUP Utilities 2011 භාවිතය සහ වැදගත්කම
ආයුබෝවන්.......
සුබ උදෑසනක්....ඔයාලා හැමෝටම, පරිගණක ලිපි හා රැදී සිටින ඔයාලට හැමදාමත් අලුත් දෙයක් දෙන් ... readmore
ADD UNINSTALL OPTION IN RIGHT CLICK CONTEXT MENU
Hi friends...කස්ටිය හොඳින්ද? මමනම් හොඳින් ඉන්නවා.අද මම ඔයාලට පොඩි freeware tool කෑල්ලක් ගෙනාවා.අපිට program එකක් uninstall කරන්න ඕන උනොත් control panel එකට යන්න වෙනවනේ.මම අද දෙන්න යන tool එකෙන් පුළුවන් right click menu එකට Uninstall option එක add කරගන්න.මේ freeware එකේ නම Menu Uninstaller.මේකෙන් ප ... readmore
3D ෆිල්ම් බලන්න Splash pro
යාලුවනෙ ඔන්න මන් මෙ ලියන්නෙ මගේ පලවෙනි ඩොc එක.වරදි තියෙනව නම් ඉතින් ඔන්න සමාව බජනෙකට දාන්න ඔනි හොදේ.
හා හා මුර කියල දෙන්න යන්නෙ 3D ෆිල්ම්ස් බලන්න ෆට්ට Player එකක්.නම තමය් Spash Pro. දෙන එක හොදට දන්න ඔනි නිසා Creck ක් එකක් එක්කම දෑම්මා ඔන්න.
http://www.mediafire.com/?5y71nca93o4nqp2
මේක 3Dෆිලම්ස් ... readmore
Adobe reader වෙනුවට Foxit reader..
PDF එකක් බලන්න අද ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ adobe reader නෙ, ඒත් ඉතින් adobe reader වලින්, PDF එකක අපිට අවශ්‍ය පරිදි සැකසුම් කටයුතු කරගන්න නම් අවස්ථාව ලබාදෙන්නෙ නැහැ.ඒත් PDF එකක අපිට අවශ්‍ය පරිදි සකසුම් කටයුතු කරන්න පුලුවන් අද ලෝකයේ ජනප්‍රිය PDF රීඩර් එකක් තියනව. ඒ තමයි Foxit reader.
Foxit reader ... readmore
Google Picasa
මං මේ කියන්න යන්නේ ගොඩක් දෙනා දන්නේ නැති, දන්නා අයත් හරියටම දන්නේ නැති, ඒත් හරියට දන්නා අය හොඳටම වැඩ ගන්න web site එකක් ගැනයි. ඒ තමා Google එකෙන් ලබා දෙන Picasa වෙබ් පහසුකම. ඇත්තම කියනවා නම් ගොඩක් දෙනෙක් මේ ගැන අහලවත් නැතුව ඇති. එහෙම අහලවත් නැති කෙනෙක්ට උනත් Picasa expert කෙනෙක් වෙන්න පුළුවන ... readmore
Top Best Free Software of 2011
1. Ad-Aware Free Internet Securityhttp://www.lavasoft.com/products/ad_aware_free.phpWindows Our new Editors' Choice for free antivirus apps, Ad-Aware Free is effective at not only finding malware but also at blocking it (two things that don't always go together). Our reviews revealed it to be ... readmore
Karoke ක්‍රමයට ගීතයක් හදමුයාලුවනෙ මෙ මගෙ දෙවනි doc එක. මගෙ පලවෙනි doc එකට එතරම් ප්‍රතිචරයක් නොතිබු නිසා මෙවර ඔබට පට්ට පතුරු ගැලවෙන විදියෙ වැඩක් කරන හටි තමයි කියලා දෙන්න යන්නෙ.. එහෙනම් වැඩි කතා නැතුව වඩෙට බහිමු කො..
කැරොකෙ ගිතයක් යනු මුල් mp3 ගිතයෙ කටහඩ ඉවත් කර එහි සංගිතය පමනක් ඉතිරි වුවකි.. මෙ නිසා කරොකෙ ගිත ලොව පුරා ඉතා ... readmore
0 comments:
Post a Comment