OCR SOFTWARES TO CONVERT IMAGES INTO TEXT

සොයන්න

9.9.11


ආයුබෝවන්!!! යාලුවෝ සියලු දෙනාටම.මොකක්ද මේ OCR ( Optical Character Recognition ) කියන්නේ.මෙය ක්‍රමයක් scanned documents, convert කරගන්න editable text form එකක් විදිහට.අපි හිතමු පින්තුරයක තියනවා ලස්සන කවියක් ඉතින් ඒක අපිට ඕනේ ඉතින් මොකද කරන්නේ එය මුල ඉදන්ම type කරන්න වෙනවා.වෙහෙසක් සහ කාලය අපතේ යාමක්නේ.නමුත් මේ OCR software එකක් පාවිච්චි කිරීමෙන් පුළුවන් මෙම පින්තුරය text document කරගන්න ඉතාමත් පහසුවෙන්.


මෙය 100%ක්ම නිවැරදි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.ගොඩක් OCR softwares, JPEG,PNG,PDF,BMP,GIF.TIFF වැනි format සඳහා support කරනවා.



1. FreeOCR :-මෙය windows platform based software එකක්. 
Windows 2000
Windows 2003
Windows XP 32 bit
Windows Vista (all editions)
Windiws 7 (all)

මෙය support කරනවා සේරම image formats සහ convert කරගන්න පුළුවන් ඔයාගේ documents, .txt or .doc files ලෙසට.
Download FreeOCR V.3.0  (http://www.paperfile.net/freeocr.exe)
Visit FreeOCR Website      (http://www.paperfile.net/)

2. Tesseract:- 
Download Tesseract V 3.0
Visit  Tesseract Website 

3. GOCR:- මෙය linux use කරන අය සඳහා නිර්මාණය වුනු එකක්..මෙය වැඩකරනවා POSIX (Linux/BSD/UNIX-like OSes), Linux, OS Portable (Source code to work with many OS platforms)
Download GOCR

4.OCR Desktop:- 

Download OCR Desktop


5.Simple OCR:-ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන්නේ මෙයයි.
Download Simple OCR


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්