ෆයිල්ස් shift+delete කලාද? එහෙනම් මෙන්න....

සොයන්න

9.9.11


delete වුනු ෆයිල්ස් recover කරගන්න හොඳම මෘදුකාංග ටිකක් ගැනයි මේ..
(1) Recuva
විශේෂාංග..
1. shift+delete කරපු ෆයිල්ස් recover කිරීම.
2. අලුත format කරපු ෆයිල්ස් recover කිරීම (format කරපු ඉඩ ප්‍රමාණයට වෙනත් ෆයිල්ස් දමා නැතිනම්)
3. delete කරපු e-mails recover කිරීම.
4. delete කරපු iPod music recover කිරීම.
5. save නොකල word documents නැවත ලබාදීම.
සහ තවත් බොහෝ දේ.......

(2) GetData-Recover My Files
විශේෂාංග..
1. shift+delete කරපු ෆයිල්ස් ( documents, photos, video music සහ email ) recover කිරීම.
2. format කරපු ඩිස්ක් වල ඇති ෆයිල්ස් recover කිරීම.
3. ක්‍රෑෂ් වුනු ඩිස්ක් recover කිරීමේ හැකියාව.
4. දෝෂ වුනු ෆයිල්ස් recover කිරීමේ හැකියාව.
5. system restore හෝ windows නැවත දැමීමේදී delete වුනු ෆයිල්ස් recover කිරීමේ හකියාව
සහ තවත් බොහෝ දේ.......
(3) GetDataBack
විශේෂාංග..
1. shift+delete කරපු ෆයිල්ස් recover කිරීම.
2. format කරපු ඩිස්ක් වල ඇති ෆයිල්ස් recover කිරීම.
3. වයිරස් මගින් delete වුනු ෆයිල්ස් recover කිරීම.
4. ක්‍රෑෂ් වුනු ඩිස්ක් recover කිරීමේ හැකියාව.
5. පහසු බව
සහ තවත් බොහෝ දේ.......
ඔයාලටත් ෆයිල්ස් recover කරගන්න ඕනනම්, මේ මෘදුමෘදුකාංග පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්..
අවශ්‍ය නම් පහත බ්ලොග් ලිපිනයට පිවිස මේවා නොමිලේ බාගන්න පුලුවන්..
බ්ලොග් ලිපිනය..

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්