ජංගම දුරකතනයෙන් ඔබගේ පරිගණකය නිවා දැමීම (Shutdown Your computer using a mobile)

සොයන්න

9.9.11


සහෝදර සහෝදරියනි මාව මතක ඇති ඔයාලාට නේද ?
අර ගූග්ලේ එකෙන්ම සිරියල් හොයන හැටි
එතකොට Paypal ගොනාට අන්දන හැටි
Rapidshare  ගොනාට අන්දන හැටි
තව එතකොට අර XP වලට ඉක්මනට සපත්තුව දම්මවන හැටි එහෙම කියල දුන්නේ

ඔන්න මම තවත් ඒ වගේ පොඩි වැඩක් අරගෙන අවා

එක මෙහෙමයි  මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් වහලා (shutdown) දාන හැටි 

අවශ්‍ය කරන දේවල් 


i. එමිල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )

ii.එමිල් ගිණුමක් 

iii.පරිගණකයක්

iv.Outlook express මෘදුකාංගය 

v. අන්තර්ජාල පහසුකම.

එහෙනම් වැඩේ පටන්ගමු නේද ? කස්ටිය ලෑස්තිද ? : )

01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ට්ය්ප් කරගන්න  c:\windows\system32\shutdown -s -f -t 00 ඊට පස්සේ  එක shutdown.bat කියලා Save කරගන්න 

02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ එමිල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන විදිහ tools >> Options >>mail setup >> send/recive >>  ඊට පස්සේ ඔයාට ඕනි විදිහකට එක වෙනස් කරගන්න)

03. ඊට පස්සේ outlook එකේ tools >> send/recive >> send/recive setings >> difine send/recive grup එක ගන්න එකේ Schedule an automatic send/receive every එකට හරිය දාගන්න 

04. දැන් tools >> Rules and Alerts >> options >> Import Rules දැන් අපි හදගතු අර .bat file එක තෝරාගන්න 

05. දැන් ඔයාගේ ජංගම දුරකතනයෙන් ඔයාලගේ E-Mail ගිණුමට shutdown හරි  smsshutdown%%කියන Subject එක දාල එමිල් එකක් එවන්න  ඔයාලගේ පරිගණකය shutdown වේවි 

*******02. පියවරේදී අපි දාපු විනාඩිය වෙනුවට ඕනිම වෙලාවක් දාන්නන පුලුවන් ඒ දාන වෙලාව අනුව තමා ඊ මෛල් ඒකෙන් කොච්චර වෙලාවකට පස්සෙද shutdown වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ 
උදා : විනාඩි 4.ක්‌ දැම්මොත් ඊ මෛල් ඒකෙන් විනාඩි 4.කට පස්සේ තමා පරිගණකය shutdown වෙන්නේ 

******හැමෝම ට්‍රය් කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා 

******මේකට මම දාන හැම පොස්ට් එකක්ම 100% හරියට වේද කරනවනම් විතරයි දාන්නේ ඒ නිසා බය වෙන්න එපා ට්‍රය් කරන්න 

*****Like එකක් Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා

*******ප්‍රශ්න තියනවනම් අහන්න ඕනි වෙලාවක 

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්