කාටවත් කරදර නොකර ඕනම දෙයක් සිංහලෙන් හරි ඉංගිරිසියෙන් හරි හොයා ගන්නේ කොහොමද ?

සොයන්න

9.9.11



මේක තමා මම පරිගණක උදවු වලට ලියන පලවෙනි ලිපිය !

මේ හැම Group එකේම කට්ටිය වැඩිය ඉංගිරිසි දන්නේ නැහැ කියල තම මම හිතන්නේ, මොකද කිව්වොත් මම දන්නෙත් නැහැ. එත් අපේ කොල්ලෝ කෙල්ලෝ ඒක ඒක ලිපි තමන්ගේ වෙබ් වල දල තියෙනවනේ. මම කියන්නේ සිංහල ඒවා ගැන....


මට දැනගන්න ඕනෑ ? කොහොමද සිංහලෙන් ටයිප් කරන්නේ කියල ? ඔන්න එක්කෙනෙක් පරිගණක උදවු එකේ දැම්මා මේ පොස්ට් ඒක........

Kohomada sinhalen type karanne


මේ ඉතින් අපේ යහළුවන්ට සිංහලෙන් නේ දැනගන්න ඕනෑ....ඔයාලට පුළුවන් ඕනම දෙයක් සිංහලෙන් ගූගල් එකේ හොයන්න....

සිංහලෙන් ටයිප් කරන්නේ කොහොමද ? මෙන්න මෙහෙම ගූගල් එකේ ගහපුවහම ගොඩක් Search Result එන්නේ සිංහලෙන්....එතින් දැන් ගොඩක් දේවල් සිංහලෙන් හොයා ගන්න පුළුවන්.

උදාහරණයකට අපි හිතමු ? මෙහෙම එකක් Symbian walata sinhala daganne kohomada ?

How to install Sinhala for Symbian OS ?

මෙන්න මෙහෙම කියල අවුලක් තියෙන්නවා....මේක දැන් අපි ඉංගිරිසියෙන් ටයිප් කලොත් එහෙම එන්නේ Searh Result ඒක එන්නේ English වලින් 

බලන්න පොඩ්ඩක් සිංහලෙන් Search කරලා 

Symbian එකට සිංහල 

වගේ කලහම එන්නේ සිංහලෙන්.......

Try එකක් දල බලන්න...

මොනාහරි කියලම යන්න.....බැන්නත් කමක් නැහැ.හිනා වුනත් කමක් නැහැ

1 comments:

  • Anonymous says:
    28/8/13 3:22 PM

    PayPal/ Alert Pay මුඳල් ඒ වෙලාවෙම ඔබගේ බැංකු ගිණුමට. පොඩි සේවා ගාස්තුවක් විතරයි අය කරන්නේ. හොර බොරු නෑ, විශ්වාසනීය සේවය. වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවියට ඇවිත් බලන්න. නැත්නම් අපට කථා කරන්න.
    http://cpsmoneytrnsfer.webs.com
    +9471 – 4417307 (චාමින්ද)

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්