ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
Internet
» නොමිලේ SMS යවන අළුත්ම විදිය (100% සාර්ථක ක්රමයකි)
මේ සඳහා අයශ්යතා දෙකක් තෘප්ත කල යුතුයි.
1.ඔබට ක්රියාකාරී Gmail ගිණුමක් හිමිවිය යුතුයි.
2.SMS යැවිය හැක්කේ Mobitel අංක සඳහා පමණි.
කරන්නෙ මෙන්න මෙහෙමයි.
1. මුලින්ම ඔබේ Gmail ගිණුමට Log වෙන්න.
2. එහි Mail settings වල Lab කියන Tab එකට ගිහින් “SMS (Text messaging) in Chat” ,“SMS in Chat gadget” දෙකම enablel කරන්න.
3.ඔබට සබඳතා(contact) එක්කල යුතු Mobitel අංකය SMS Box තුල ඇතුළු කරන්න.
4. ඔහුගේ නම(Contact name) ඇතුළු කර Save කරන්න.
5. සංවාද කොටුවේ අදාල පණිවිඩය ලියා Enter කරන්න.
Related Posts
කාටවත් කරදර නොකර ඕනම දෙයක් සිංහලෙන් හරි ඉංගිරිසියෙන් හරි හොයා ගන්නේ කොහොමද ?
මේක තමා මම පරිගණක උදවු වලට ලියන පලවෙනි ලිපිය !
මේ හැම Group එකේම කට්ටිය වැඩිය ඉංගිරිසි දන්නේ නැහැ කියල තම මම හිතන්නේ, මොකද කිව්වොත් මම දන්නෙත් නැහැ. එත් අපේ කොල්ලෝ කෙල්ලෝ ඒක ඒක ලිපි තමන්ගේ වෙබ් වල දල තියෙනවනේ. මම කියන්නේ සිංහල ඒවා ගැන....
මට දැනගන්න ඕනෑ ? කොහොමද සිංහලෙන් ටයිප් කරන්නේ කියල ? ඔන්න ... readmore
මෙන්න ඔන් ලයින් ක්රමේට වෙබ් සයිට් පෙරන හැටි..
යාලුවනේ.. එදා මම ලිව්වා නේ මැනුවල් ක්රමේට වෙබ් සයිට් පෙරීම ගැන .. ඉතිං ගොඩක් අය ඇහුවා මෙන්න මේ වගේ එකක්.. ඒ කිව්වේ වෙබ් සයිට් කීපයක් අර ඉතුරු සියල්ල පෙරන්න පුළුවන් ක්රමයක් තියනවද කියලා.. ඉතිං බොහොම අමාරුවෙන් හොයලා හොයලා.. හොයන්නාට සම්බවේ කිව්වත් වගේ ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ එකක් ලැබුන කිය ... readmore
Username කීපයකින් එකපාර Log වෙන්නෙ කොහොමද...? Multiple Logins To Facebook,Skype,Google-Talk,Yahoo-Messenger
මෙන්න ඔයාලට ගොඩක් වෑදගත් වෙයි කියල හිතෙන දෙයක් .Internet Use කරන යාලුවො ගොඩක් දෙනෙක් Face ... readmore
මෙන්න.. වීඩියෝ බෑමේ නවතම කලාව..
මේක පරිගණක උදව වල මම පල කරපු එකක්.. මේකටත් දැම්මා හොඳයි ද බලන්න..
වීඩියෝ බලන ගමන බා ගමු.. ඕනෙම සයිට් එකකින්.. ඕනෙම වීඩියෝ එකක්.. නොමිලේ බා ගන්න..
හරී සෝක් නේ.. ඔයාල එහෙම කියයි.. ඔව්.. මේක ඒ තරමට වටින එකක්.. ගොඩක් වැඩ කරගන්න පුළුවන්.. ඔයාලට ඕනෙම සයිට් එකක තියන වීඩියෝ මේකෙන් ගන්න හැකි.. ... readmore
Huawei/ ZTE මොඩම Unlock දැන් සුළුදෙයක්....
තාමත් තමන්ගෙ huawei / ZTE / Micromax මොඩම unlock කරගන්න බැරිවුනු යාලුවන්ට මෙන්න මගෙන් software එකතුවක්..
මෙම ක්රම try කරල බලන්න.. වැඩේ ගොඩ.. :)
ඉතාමත් සරලයි. :D
100% ආරක්ෂිතයි..
වැඩි විස්තර පහත blog එකේ තියනව.
යාලුවනේ පුලුවන්නම් ගිහින් බලන්න..
comment එකක් දාන්නත් ... readmore
අලුත් ගිනි නරියට පරණ AddOns වැඩ නැද්ද ?? මෙන්න විසදුම
කට්ටිය ගිනි නරියා(Firefox) වල අලුත් සංස්කරණ ආපු ගමන් දඩිබිඩි ගාලා ඩවුන්ලොඩ් කරලා ඉස්ටොල් කරගත්තට කට්ටියට කෙල වුනා නේද ?? මල කෙලියයි පරන AddOns වැඩ නෑ දැං මොකද කරන්නේ??
ඔහොම පිහිට පතාගෙන කට්ටිය AddOns අප්ඩේට් එහෙමත් කරන්න ඇති එහෙම කරහම ටිකක් ප්රසිද්ධ AddOns අප්ඩේට් වෙලා හරියන්න ඇති. ඒත් අනි ... readmore
HOW TO REMOVE ANY LINK FROM GOOGLE SEARCH
Hi යාළුවනේ...ආයුබෝවන් කියලා පිළිගන්නවා.අදත් ඔයාලට පොඩි trick එකක් ගෙනවා.ඒ තමයි Google Search එකෙන් link එකක් remove කරන්නේ කොහොමද කියලා.කතා නැතුව වැඩේට බහිමුකො...
01- ඔයාලේ Google Account එකට log වෙන්න.
02- Google Webmaster Removal tool එකට යන්න.( https://www.googl ... readmore
Google Picasa
මං මේ කියන්න යන්නේ ගොඩක් දෙනා දන්නේ නැති, දන්නා අයත් හරියටම දන්නේ නැති, ඒත් හරියට දන්නා අය හොඳටම වැඩ ගන්න web site එකක් ගැනයි. ඒ තමා Google එකෙන් ලබා දෙන Picasa වෙබ් පහසුකම. ඇත්තම කියනවා නම් ගොඩක් දෙනෙක් මේ ගැන අහලවත් නැතුව ඇති. එහෙම අහලවත් නැති කෙනෙක්ට උනත් Picasa expert කෙනෙක් වෙන්න පුළුවන ... readmore
Router Password View
Router Pass View Most modern routers allow you to backup the configuration of the router into a file, and then restore the configuration from the file when it's needed. The backup file of the router usually contains important data like your ISP user name/password, the login password of t ... readmore
යාහූ එකට ඔටෝ ලොග් වෙමුYahoo! Auto Login : VB.NET Tutorial 1
*********************************************************************
කොහොමද යාලුවනේ..!
අද ඉදන් Visual Basic.NET පාඩම් මාලාවක් බලාපොරොත්තු වන්න.. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ යාහු වලට Auto Login වෙන්න හදාගන්න පුලුවන් ඇප් එකක්. හැබැයි gmail වලට නම් මේ විදියට ... readmore
0 comments:
Post a Comment