COMPUTER POST AND BEEP CODES

සොයන්න

8.9.11


Hello friends...ඕනෙම කෙනෙක් මෙය ගැන අදසක් හෝ තියනවනම් හොඳයි කියලා හිතෙනවා.ඒ තමයි මේ computer POST සහ beep sounds ගැන.මේක ගැන කියනවනම් ගොඩක්  ලොකු විෂයක්..ඔන්න එහෙනම් පටන් ගත්තා.


POST ABCs
AMI BIOS beep codesAward BIOS beep codes
IBM BIOS beep codes
Macintosh startup tones
Phoenix BIOS beep codes
POST troubleshooting

(POST troubleshooting සඳහා වෙනම ලිපියක් ලියා ඇත. ) 

POST ABCs :

computer power-on self-test ( POST ) මෙයින් පරික්ෂා කරනවා අපේ පරිගණකයට උවමනා system requirements යෝග්‍ය මට්ටමේ තියනවාද යන්න සහ සියලුම hardware නියමාකාරයෙන් වැඩකරනවද යන්න boot process එකට කලින්.පරිගණකය මෙමෙ POST pass කරාට පසුව පරිගණකය මගින් single beep එකක් නිකුත් කරනවා.( සමහර පරිගණක BIOS manufactures ලා මෙය beep 2ක් විය හැකියි )ඉන්පසු සාමාන්‍යය ආකාරයෙන් පරිගණකය start වෙනවා.නමුත් යමකිසි හේතුවක් නිසා POST fail උනොත් පරිගණකය හරියාකාරව වැඩ කරන්නේ නෑ.එයට හේතුවූ ප්‍රශ්නය මෙමෙ beep code එක මාර්ගයෙන් අපට බලා ගැනීමට පුළුවන්.

සියලුම beeb codes පින්තුර ආකාරයෙන් දමා ඇති නිසා යට තියන ලින්ක් එකට යන්න.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්