MiniClips බාගත කිරීමට නොදෙන Games බාගත කරගන්නා හැටි

සොයන්න

22.11.11

සහෝදර සහෝදරවරුනි....මාව මතක ඇති.......ටික දවසකින් මට පරිගණක උදව් පැත්තේ එන්න බැරි උනා මොකද මට වටින කියන දෙයක් හොයාගන්න ලැබුනේ නැ ඔයාලා එක්ක බෙදාගන්න

ඒත් මට ඊයේ එහෙම දෙයක් දකින්න ලැබුනා ඉතින් ඔන්න මම අවා එක ඔයාලත්  එක්ක බෙදාගන්න 
මේක සමහර විට ඔයාල දන්නවා ඇති ඒත් මම මේක අපේ කණ්ඩායම ඇතුලේ පොස්ට් කරලා තියනවා දැක්කේ නැ 

මට  කොච්චර හොද games තිබුනත්...ඒවා ටික දවසක් සෙල්ලන් කරන කොට කම්මැලි වෙනවා ඒත් මිනික්ලිප්ස් වගේ පුංචි පුංචි games එහෙම නැ
පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ එකේ අපිට බාගත කරගන්න දෙන්නේ හරිම පොඩි games ප්‍රමාණයක් එහෙමත් නෙත්නම් ඒ games එතරමටම සාර්ථක ඒවා නෙමෙයි. ඉතින් මම දැන්  ඔයාලට කියන්නම් බාගත කරන්න නොදෙන games බාගත කරගන්න විදිහ....


අවශ්‍ය කරන්න දේවල්

01. අන්තර්ජාල පහසුකම  
02. Download Manager වර්ගයේ මෘදුකාංගයක් (http://sourceforge.net/projects/freedownload/files/Free%20Download%20Manager/FDM%203.0.852/fdminst.exe/download )
(උවමනා අය මෙතන කොටලා බාගන්න )
හොදයි අපි දැන් පටන්ගමු 

මිනික්ලිප්ස් වෙබ් (http://www.miniclip.com)අඩවියට යන්න ගිහින් ඔයාට කැමති Game එකක් තෝරාගන්න 
ඊට පස්සේ page එකේ Url එක ඔයාලගේ Download Manager එකට paste කරගන්න
ඊට පස්සේ Game එක 100% load වෙනකල් ඉන්න ඊට පස්සේ right ක්ලික් එකක් දෙන්න දීලා page source යන්න ඔයාල පාවිචිචි කරන්නේ ක්‍රෝම් නම් right ක්ලික් කරලා Inspect Element යන්න නැත්නම් Ctrl + U press කරන්න 
ඔයාලා පාව්චිචි කරන්නේ ගිනිනරියා නම් right ක්ලික් කරලා Viwe Page Source යන්න ඊට පස්සේ එන්න බහුබූත ගොඩෙන් ඔයාලාට  හොයාගන්න තියෙන්නේ  .Swf  කියල වචනේ ඊට පස්සේ  ඔයාල අර paste කරගත්තු Url එකට පස්සේ " / " ලකුණ දාලා ඒ Swf. එක  paste කරගන්න.

ඊට පස්සේ Download බොත්තම ක්ලික් කරලා බාගත කරගන්න වැඩේ ඉවරයි

like............. Comment.........එහෙම දාන්න අමතක කරන්න එපා............හොදේ .......

මේ ක්‍රමේට ඕනිම ෆ්ලෑෂ් Game එකක් බාගන්න පුළුවන් මගේ දැනුමේ හැටියට 
බාගත්තු game එක මේ player එකෙන් play කරන්න පුළුවන් 


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්