YouTube & Any Video Downloading....

සොයන්න

22.11.11

මචංලා...මං මේ කියන්න යන දේ සමහර විට ඔක්කොමල දන්නවත් ඇති...නොදන්නා කෙනෙක් වෙත් නම එයාලට දැනගන්නයි මේක දාන්නේ.....YouTube & Any Play වෙන Video එකක් මේකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්..
මේ සයිට් එකට ගිහින් සෙටප් එක ඉන්ස්ටෝල් කරගන්න...http://www.speedbit.com/
ඊටපස්සේ ටූල් බාර් එකක් හැදෙයි....
ඒකේ Download Video යනුවෙන් icon එකක් තියෙයි....

මොකක් හරි වීඩියෝ එකක් ප්ලේ වෙනකොට ඒ  icon එක නිවෙනවා පත්තුවෙනවා වගේ පෙනෙයි...ඉන්පසු ඒ  icon එක ක්ලික් කරන්න.....දැන්  Video එක  Download වේවි........

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්