කස්ටියට Animation pic එකක් එහෙම හදාගෙන පොඩි ආතල් එකක් ගන්න මෙන්න හොද සයිට් එකක්

සොයන්න

26.11.11

ඉතින් ගොඩ කාලෙකට පස්සේ පෝස්ට් එකක් දාන්න හිතුනා. ‍ඔයාල හොදින් ඇති කියලා මම හිතනවා. විභාග අස්සෙ වුනත් පොඩි විවෙකයක් ගන්නත් එක්ක මෙක ලියන්න හිතුවා. මෙන්න මෙකයි වැඩේ මම මම ගුගල් එකේ පොඩ්ඩක් ඇවිදින කොට මට මැක්සා සයිට් එකක් හම්බ වුනා ඒක තමයි මම ඔයාලට අද කියන්න ය‍න්නෙ..... මුලින් ම සයිට් එක මොකක්ද කියන්නම්කො.. 
මෙන්න මේක තමයි සයිට් එක :- http://reddodo.com/

මේ සයිට් එකට ගියාට පස්සෙ ඔයාට එක එක ස්ටයිල් වල පොටෝ දකින්න පුලුවන්  මෙයි පිටු ගනනාවකම මෙවැනි සුපිරි ඇනිමේෂන් පොටෝ දකින්න පුලුවන්. ඉතින් ඔයාලා ඔයාලගෙ හිතට අල්ලපු පොටෝ එක උඩ ක්ලික් කරන්න එවිට අලුත් පිටුවක් අරම්භ ‍වේ.
මෙහිදී අප මොබයිල් එකකට ඩවුන් කර ගන්නවනම් එක් වර්ගයද ලබා දී Enter a text යටතට ඔයාගෙ නම හරි ඔන දෙයක් දාලා refresh කරන්න දැන් ඔබට ඔබ ඇතුලත් කළ text සමග අදාල පොටෝ එක දැක ගතහැකියි. ඔබ පරිගණකය පවිච්චි කරනවනම් preview වන පොටෝ එක මත රයිට් ක්ලික් කර එක ඩවුනලොඩ් කර ගන්න. 
ඔබ මොබයිල් එක පවිච්චි කරනව නම් පහලින් ඇති  Download to mobile phone යන අවස්ථාවේ ඇති  Click here to generate link යන්නෙහි ක්ලික් කර ලැබෙන කෝඩ් එක මෙම ‍සියිට් එක
http://wap.reddodo.com ක්ලික් කිරීමෙන් ලැබෙන පිටුවෙහි සටහන් කිරීම මගින් ඔබට ‍ලෙහෙසියෙන් ඩවුන්ලෝඩ් කර ගත හැක. මෙම ක්‍රමය පරිගණකය මගින් ද අනුගමනය කළ හැක. 
දැන් වැඩේ ඉවරයි ................ආසයි නේ......................:) :)


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්