අද 2025 අප්‍රේල් මස 08 වැනි අඟහරුවාදා

Net slow Up to

සොයන්න

25.11.11

පිස්සු හෙදෙන  වෙස්සේ මොබිටෙල් කාරයින්ගේ මොලේ නරක වෙළද මන්ද අපේ නෙට් ෆට්ට ස්ලෝව් කරලා.
ඒ කතා වලින් වැඩක්  නේ .කෙලින්ම කාරනේට බහිමුකො.නෙට් ස්ලෝව් වෙලා යකා නැගල ඉන්න වෙලාවේ මෙන්න මේ සොෆ්ට්වෙයා කෑල්ල හම්බුනා.මේකෙන් නෙට් ස්පීඩ එක වැඩි කරනවා කියල තමා පොතෙනම් තිබුනේ.මමත් තමා මේක හරියට පාවිච්චි කොරන්න දන්නෙ නෑ..කෝකටත් කියල ඔයාලත් බලන්න අරගෙනම.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්