Geaphic Dessign පාඩම Part1

සොයන්න

25.11.11

හැමෝටම සුභ දවසක් වේවා ඔන්න ඉතින් අහින්සක මම අද ඉදන් වැඩ පටන් ගත්තා
එහෙනම් මෙන්න මගෙන් හාහාපුරා කියලා Graphic Design පාඩමක්
ඔයාලත් කැමතිද මේ වගේ Lens Effect එකක් දාගන්න?


හරිම ලේසි වැඩක් ෙමික
ඉස්සෙල්ලාම Photoshop වලින් පින්තූරෙ Open කරගන්න
ඊලගට  Filter > Render > Lens Flare යන්න

එතකොට පොඩි කොටුවක් ඇතුලෙ පින්තූරේ පෙනෙයි
එකෙ තියෙන + ලකුන ඔයාට Lens Flareඑක දාන්න  ඕනි තැනට අරන් ගිහින් OK
කරලා බලන්න


හරිද වැඬේ කරගත්තද? මොකක් හරි තේරෙන්නෙ නැත්නම් ම‍ෙගන් අහන්න

ඔන්න එහෙනම් මම ගියා තවත් පාඩමකින් ඉක්මනට හමුවෙමු



0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්