ලස්සන අකුරෙන් Facebook චැට් කරමු.

සොයන්න

6.3.12

 



 








ඔන්න මම ඔයාලට අද දෙන්න හදන්නේ එළ කිරි Software එකක්. මේ Software එකෙන් ඔයාලට පුලුවන් ඔය රූපෙ තියන විදිහට FB යාලුවොත් එක්ක Chat කරන්න. ඒ කියන්නෙ මෙහෙමයි අපි මේ Software එකෙන් Hi Kohomada?? කියල Type කලොත් යලුවට ඒක පෙන්නේ ඔය රූපේ තියන විදිහට. හැබැයි මගෙ ගොඩක් යාළුවො මම මේකෙන් Chat කරනකොට මට හිනා උනා. "ඔහොම වෙන්නෙ Software එකකින් නෙමේ බං Code එකකින්නෙ කිව්ව." වැරදි විදිහත තේරුම් ගන්න එපා යාලුවනේ මේ Software එකෙන් වෙන්නෙ අපි Type කරන Text එකට Code එක generat වෙන එක. මේ Software එකෙන් Keyboard එකේ තියන ඔනෙම අකුරක් ඔය විදිහට Type කරන්න පුලුවන්. අකුරු, අංක, සංකේත ඔනේම එකක් Type කරන්න පුලුවන්. ඒ විතරක් නෙමේ මේ Software එකේ මම දාපු Smiles 66 කුත් තියනවා. ඔයා යලුවෙක් එක්ක කරනකොට එවත් Use කරන්න පුලුවන්. මේ Software එකේ සිංහළ සංස්කරණයත් ලගදීම ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙනු‍යි මම ඉන්නේ. ඒකට කැමති අය Comment එකක් දාන්න. පල්ලෙ තියන Link එකට ගිහින් එක බාගන්න. මෙම Software එක නිර්මාණය කලේ මම. ඒ නිසා මම ඔයලට නෙම්ලේ ලබා දෙන Registration Key එක ලබා ගැනීමට මා හා සම්භන්ධ වීමට සිදුවෙනව. එකට කරන්න තියෙන්නෙ බොහොම සුළු වැඩක් ඔයා මගේ Friend list එකේ නැත්නම් මට Friend Request එකක් එක්ක massage එකක් එවන්න. ඔයා මගේ Friend List එකේ ඉන්නවනම් කරන්න තියෙන්නේ මට massage එකක් එවන එක විතරයි. මතක තබාගන්න ඔයාලට register වෙන්නෙ නැතුව මේක use කරන්න පුලුවන් 100පාරක් විතරයි.

මෙතනින් කරගන්න.
http://hsffclg.blogspot.com/

අපිට දෙන්න.https://www.facebook.com/HARSHASOFT.FFCLG


Harsha Kasun


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්